• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එන්ට ඇතුලට.... බව වෙන්ට දෙයක් නෑ..................................................................................................................................................................................................................................................................................................................................................

    මම මචං ටිකක් මගේ පාඩුවේ ඉන්න ඩයල් එකක්. උබල උනත් දන්නවනේ මම මේකේ ත්‍රෙඩ් ගොඩක් දැම්මට මේකේ උබල එක්ක වෙනත් ත්‍රෙඩ් වල. හෝ මගේම ත්‍රෙඩ් වල උනත් ගොඩක් ඉන්ටරැක්ටිව් නෑනේ. ඒ නිසාම උබල මම අතර වැඩි සම්බන්දෙකුත්නෑ මේකෙ උනත්. ඒ මගේ ලොකු සීන් එකක් නිසා නෙමේ බන්. ඒ හැටි මගේ. මට එනර්ජි නෑ බන් ඒකට. :sorry:

    මගේ මේ විදිය ටිකක් වෙනස් කර ගන්න ඕන කියල හිතිල මම ටිකක් බලෙන්ම වගේ සෝෂල් උනා. මට එහෙම අවුලක් නෑ ඕන තැනක ඕන එකෙක් එක්ක කතා කරල ඉන්න පුලුන්..

    ඉතින් වෙනද වගේ නැතුව මම ජිම් එකේදි ටිකක් කතා බහ කරල හිනා වෙලා ගුඩ්මෝනිස් කියල ඉන්න ගත්ත. ටික ටික ගොඩක් උන් මාත් එක්ක කතාවට සෙට් උනා. මාස ගානක් ඔහොම ගෙවුන.

    ඒත් මේවගේ දේවල් උනා...

    01. වෙනද පැය 1 විනාඩි 15ක් යන වර්කවුට් සෙෂන් එකට. පැය 1යි 45ක් විතර යන්න ගත්ත.
    02. එන හැම එකාටම ගුඩ්මෝනින් කියන්න උනා.
    03. යන කොට යනවයි කියල යන්න උනා. :(
    04. උන් මගෙන් උපදෙස්, ට්‍රික්ස් අහන්න ගත්ත ඉතින් කියන්න උනා. ඒත් උන් කරන්නේ උන්ට ඕන දේ. එහෙම කර කර ආයි ආයි අහනව. :angry:

    05. උන්ට ස්පොට් කරන්න අඩගහනව.
    06. හවුලෙ හැමිනෙන්න අහනව.
    07. උන්ගේ කතා පම්පෝරි අහගෙන ඉන්න ඕන.

    මට නිකන් පරන මාව... නැති වෙනව වගේ ෆීලින්ග් එකක් ආව. ඒ නිසාම මම කවදාවත් නැතුව හෙඩ් සෙට් එකක් දාගෙන වර්කවුට් කරන්න ගත්ත.

    උන් ඇවත් ගුඩ්මෝනින් කියනව. මම කියන්නෑ මොකද මට ඇහෙන්නෑ. වැඩිය වටපිට බැලෙන්නෑ. යකාවගේ. ගහගෙන ගහගෙන ගියා. සතියක් විතර යනකොට. උන් වැඩිය මාත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ගත්තෙ නෑ. :lol:

    කොහමෙ හරි වෙනද කාලෙටම වගේ ඒ කියන්නේ පැයයි විනාඩි කාලට වගේ එන්න පුලුවන් උනා. ඒ වගේම බන්...

    පට්ට එනර්ජි එකක්, නිදහසක්, සැනසීමක් දැනුන බන් කාලෙකට පස්සේ.. මට පරන මාවම ආපුහු ලැබුන වගේ. දැන් මට ජිම් එකට යනකොට අපෝ අරෑ මූ අදත් ඉන්නවද වගේ හැගීම් නෑ. ගියා ගැහැවු ආව. පට්ට නිදහස්.

    මට තේරෙන්නෑ බන්. ඔහොම හෙනම සෝෂල් ඩයල් කොහොම ඉන්නවද කියල. මගේ නම් බැටරි බහිනව වගේ මාව ඩ්‍රේන් වෙනව තේරෙනව. බන්. මේක ලෙඩක්ද? :shocked::(
     
    • Like
    Reactions: Pessimist

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    You’re an extreme introvert.most people will mistake you for having high ego
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    machan othana thiyenne uba unta fully open wenna gihin.. umbata ba unwa control karagena awashya welaawata witarak interact wela anith welaawata normally inna... mam nam kiyanne 2atarameda gamana thamaa hoda.. mehemayi ithin gym1kin hoda un set wenne nane life long hoda yaaluwo. hamoema enne wade karaganna. so othanata nam umba dan inna widiyata idiyata kama na.. namuth ofc wala ehema ohoma epa...
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Machanz, mama keti answer ekak dennam :yes: :)

    Oya ara mokakda ලිඳ ලග සංගමය wage anith ayath ekka gossip karanna gihin da koheda :P
    Anith ayawa pinawanna yanna epa,
    Don't stress about what others think of you,
    Oya desha paalana naayakayek wage oyata hari kiyala hithena deya karahan :yes:;)

    Some people are born charismatic people, oya ehema nathnam oyata minissunwa handle karaganna amaru wenawa :rolleyes::yes:
    Ema nisa oya kelin karanna ona dewal karanna, kathaawata aawoth suhadawa karanna ona tricks thibe.. charismatic yaluwek gen ahaganna Machanz :)

    Mata hithenne oya daksha pudgalayek saha hodha ekkenek wiya yuthui, baya wenna epa, oya future life eka saarthaka karaganna oyata aniwa puluwan :yes::)
    **Meya ලිඳ ලග සංගමය සාමාජිකයන්ට apahasayak nowe
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මාත් ඔහොම්මමයි.පාඩුවේ වැඩ ටික කරගන්න බලන්නෙ.කතා කරන එවුන් එක්ක නවත්තන්නෙ නැතුව කතා කරනව.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    [COLOR=""]මොනවද මේ කරන රට්ටු හිනස්සන වැඩ එක එකවුන්ට් එකකින් ඇවිත් පංපෝරි ගහනවා අනෙක් එකෙන් ඇවිත් උබලත් එහෙමද කියලා අහනවා:baffled::baffled: දැන් මුළු කිරියම දන්නවා උබ මහදැන මුත්තගේ ෆේක් එකක් කියලා :angry:[/COLOR]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මස්සින අර වැඩේ........

    මම අර පරණ ෆලෝ චර්ට් ටික ගේනවා. පුළුවන් නම් මේ පැත්තේ වරෙන්.
    මම උබට උපරිම සපෝට් එක දෙන්නම් වැඩේ ගොඩ දාන්න....