1. Srilankan1

    ලංකාවේ තේ වලටත් බඩු බනික්ස් වෙන්න යන්නේ

    එනකොට ආවෙත් අහිංසක මිනිස්සු 300ක් මරාගෙන. ඒ මුස්පේන්තු කම තාම එහෙමමයි. ජන්දේ දිනපු දවසේ ඉඳලම මුස්පෙන්තුයි
  2. Srilankan1

    සමුපකාර චන්දේන් පොහොට්ටුවෝන්ට අන්ත පරාජයක්

    සමූපකාර ඡන්දයෙන් පසු ගැටුමක්...🤭 පොඩි පොඩි පසුබෑම් වෙනවා. ඒවා එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමේ. මීට පොහොට්ටු එළකිරි මාධ්‍ය ඒකකය 🤪
  3. Srilankan1

    හරිම බිසී...උදේට මෙහෙ අයට කතා කරලා ඩොලර් ඉල්ලනවා... හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා -. ජනපති

    මට දෙන්න මම කරලා පෙන්නන්නං කියලා තමයි බයියෝ ෆෝම් කරලා ආවේ. දැන් ලෝකේ වටේ ගිහින් හිඟනවා
  4. Srilankan1

    කුඩු දුමියා වැඩ පෙන්නයි

    ගුප්පියොන්ගෙ බොරු. අපේ දුමින්ද සර් එහෙම නෑ. ඔප්පුකරපන් දුමින්ද කුඩු බිස්නස් කරනවා නං. අපේ මාලඹේ පැත්තට සෑහෙන්න වැඩ කරලා තියනවා ;)
  5. Srilankan1

    ශ්‍රී ලංකන් ගුවන් ‌සේවය රුසියාවට සම්බාධක පණවයි

    ඔතන යන්නේ වෙන කේස් එකක්. ශ්‍රී ලන්කන් ඔහෙට යන එක නැවැත්තුවේ නැත්තන් අනික් රටවල් වලින් අපේ ශ්‍රී ලන්කන් එක කොන් කරන සීන් එකක් වෙනවා අනිවාර්යෙන්.
  6. Srilankan1

    හරිම බිසී...උදේට මෙහෙ අයට කතා කරලා ඩොලර් ඉල්ලනවා... හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා -. ජනපති

    පව් අප්පා. ප්‍රෙෂර් කාරයා. අච්චර ලස්සනට ඇමරිකාවට වෙලා පරණ රස්සාවම කරගෙන නෝනයි පුතයි ලේල්යි මිනිපිරියයි බලාගෙන ඉන්නේ නැතුව නාකයි හම්පඩ අයියගේ බොරු අහලා මෙහෙට ඇවිල්ලා දැන් ජනාධිපති වෙලා රෙවිලා ගෙවල් වල ගෑනුන්ගේනුත් උදේ දවල් හවස කුණුහරුප අහගන්න උනානේ. ජන්දෙට ආවේ නැත්තන් සර් තාමත් පොර. මොකෝ බොරුද? :(
  7. Srilankan1

    Nuclear power sri lanka(Open Discussion )

    මොරකහකන්ද මහින්ද? :shocked:
  8. Srilankan1

    Nuclear power sri lanka(Open Discussion )

    මොනාද ඒ දෙක?
  9. Srilankan1

    කුට්ටිඅාරච්චිගෙ පොල්

    ලංකාවේ මනාප සිස්ටම් එකේ වැරැද්ද. ඕක වෙනස් කරන්නත් කව්රුත් කැමති නෑ මොකද අනිවාර්යෙන් පරදින නිසා
  10. Srilankan1

    Nuclear power sri lanka(Open Discussion )

    ගෑස් ටික පෙට්‍රල් ටික භූමිතෙල් ටික කිරිපිටි ටික දෙන්න බැරි කොට කොහෙද බන් නියුක්ලියර් ප්ලාන්ට් කරන්නේ? ලංකාව වටේටම වතුර ඇතුලේ ගංගා හදනවා නං හොඳ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් එක්කෝ ඒ ජලාශවල හොඳ සෝලාර් පැනල් දාලා එකෙන් නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්න. ඕවා තමයි වෙන්න ඕනේ
  11. Srilankan1

    Man with a golden heart

    yes agree but it's so much for our people who are on the receiving end. As an example that barber in pettah. He is well known now and I am sure his business is going well. So you get both ways with these bloggers. Mainly they contribute hugely to our tourism without any support from the...
  12. Srilankan1

    Man with a golden heart

    I doubt it. It's way cheaper for them to travel around SL and why not give a few extra for the people who really need. I know it's for the views but still
  13. Srilankan1

    ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

    අනේ ඕයි. සජිත් ලන්ඩන් O/L A/L දෙකම පාස්. 🤭

    No contents