1. Srilankan1

    ඩීසල් අන්තිම බිංදුවත් ඉවරයි

    @erozan මෙන්න බිල්ලෝ මවනවා. කියපන් එහෙම නෑ මේ දැනුත් පාරේ බස් දුවනවා කියලා
  2. Srilankan1

    මාර්තු 30,31 ඩීසල් පෝලිමේ ඉන්න එපාලු

    @erozan මෙන්න බිල්ලෝ මවනවා.
  3. Srilankan1

    රට ආපහු ගොඩ එයිද බන්??

    සර්ගේ ටූල්ස් ඔක්කොම මොට්ට වෙලා
  4. Srilankan1

    රට ආපහු ගොඩ එයිද බන්??

    අපේ බහුතර සිංහලු එක්ක ඕක කරන්න බෑ. මොකද එකාට එකා නෑ
  5. Srilankan1

    Mahinda Rajapaksa Tirumala Temple Visit Complete Video

    පිරිසිදු බෞද්ධ නායකයා
  6. Srilankan1

    රට ආපහු ගොඩ එයිද බන්??

    බයියෝ කියන්නේ කිසිම ඩීල් එකක් නැතුව ඒ ඩොලර් බිලියන් එක දුන්නා කියලා. අපි නොදන්න මුන්ගේ කෙරුවාව. අනිතිමට මුළු ලංකාවම කෑලි කෑලි වලට විකුණලා ඉන්න මිනිස්සු වහල්ලු කරලා උන් රට පණී
  7. Srilankan1

    රට ආපහු ගොඩ එයිද බන්??

    ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ. තවත් වලට මිසක්
  8. Srilankan1

    අද පැය 7කට වඩා විදුලිය කපනවා කියන්නේ රාජපක්ෂවරු ගෙදර යා යුතුයි.. 😡

    ලයිට් කපන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද?
  9. Srilankan1

    Sri Lanka seeks another loan from Bangladesh

    ණය ගන්නේ නැතුව කොහොමද මේ රට ගෙනියන්නේ කියපන් බලන්න? පඩි නැතුව ඉන්න පුලුවන්ද? මීට එරෝසන්
  10. Srilankan1

    මම යන්නේ නෑ ඉවරවෙනකන්ම ඉන්නවා-මහින්ද

    නාකි මයිනා මැරුණට පස්සේ ෂුවර් බයියෝ මැදමුලනේ පොඩි කටුගෙයක් හදලා එකට මැරුණ මයිනගේ බොඩියට පුළුන් පුරවලා වීදුරු පෙට්ටියක දාලා උදේ හවස මල් තිය තිය වැඳ වැඳ ඉඳි. බයියෝ පෝලිමේ යයි ඒ මමිය බලන්න.
  11. Srilankan1

    ස' ගෙ අවුරුදු දෙකේ ප්‍රගති වාර්තාව ආවා ❤️

    එරෝසන්ලා වගේ උන් ආර්ථික උපදෙස් දෙනකොට ඔහොම වෙනවා. ලොල් 🤫
  12. Srilankan1

    රොකට් එකක් අයිති කාරයෙක් ට මේවා සුළු වැඩ

    පිං කරපු පවුලක්. ඊරිසියා කරන්නේ කුහක ජෙප්පෝ ගුප්පියෝ. චිචි බේබිගේ බබා තමයි සිංහල ජාතිය බේරගන්න අලුතෙන් ආපු සාමාජිකයා. අපි හරිම වාසන්වන්තයි. ඒ සුදු මූන් දැක්කම අපිට නිවන් ගියා වගේ සතුටක් දැනෙනවා. මීට බයියෙක්
  13. Srilankan1

    Ape Aluth Finance Minister ge wada kohomada?

    බයියෝ පැතු වෙනස උදා වෙයි
  14. Srilankan1

    නාමල් රාජපක්ෂ උපහාර ගීතය.

    උගේ පොකට් මනි වලින් 🤫

    No contents