1. Srilankan1

    ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි -ජාතික ආරක්ෂාව

    ඒක තමයි කියන්නේ. උන්ට තියන පවර්ස් කොහොමද? කෙලින්ම VVIP ලෝන්ජ් එකෙන් යන්න ඇත්තේ. අපිට තමයි රට යනකොට මුන්ගේ ගෑස්. නොදකින් බල්ලෝ
  2. Srilankan1

    ගොඨා ගේ කුක්කා කලිසමේ රෙවිලා අයෙ ඉල්ලා අස්වී #Gotagohome

    පිස්සුනේ. පොරට පුළුවන් නීතිය ගැන බලන්න ඌට මුදල් ඇමතිකම දුන්නම නිකන් ග්‍රීක් වගේ. නන්දෙට හොඳටම පිස්සු බන්. ජනාධිපතිකමට නුසුදුසුයි.
  3. Srilankan1

    ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි

    බයියොන්ට නං මූ හෙන වීරයෙක්
  4. Srilankan1

    පාස්කු බොම්බ ප්‍රහාරය ඇත්තටම කරේ කවුද ???

    රාජපක්සලා කිව්වත් අපි තමයි කරේ කියලා බයියෝ විස්වාස කරන්නේ නෑ 🤭
  5. Srilankan1

    නන්දෙ නැවත වරක් රිවස් කරයි

    මේකේ රචනා ලියපු බයියෝ පව්
  6. Srilankan1

    🔴 ආන්ඩුවේ 60 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ අද ස්වාධීන විමට නියමිතයි.

    රාජපක්ෂ බල්ලගේ අවසානේ. මැක්කෝ ටික බැහැලා යනවා. කොච්චර හොඳට ඉන්න තිබුනද 2015 පැරදිලා ගෙදර ගිහින් බණක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව බල පෙරේත කමට ආයේ ආවා. දැන් හොඳයි දැනගත්තු එක මිනිස්සු පාරට බැහැලම මුන්ව එළවන්න ඕනේ කියපු එක. තවත් මුන්ට ලැජ්ජ නෑ
  7. Srilankan1

    ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

    ඒවා ඔක්කොම බයියෝ අන්දන්න කරපු වැඩ. මහා ලොකු බෞද්ධ කියලා පෙන්නුවාට මෙයා ලඟට මෙයා කිව්වම ඊටපස්සේ තිරුපති යනවා.
  8. Srilankan1

    නිශ්ශංක සේනාධිපති ගේ පවුල හොර රහසේ දිවයිනෙන් පලා යයි

    ඕකට කැරි සල්ලියක් තියෙන්නේ. හමුදාවෙන් පස්සේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර හරියේ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ පොඩි සේකුරිටි බිස්නස් එකක් කර කර හිටපු පොරක් ඔය. දැන් කොහොමද?
  9. Srilankan1

    නිශ්ශංක සේනාධිපති ගේ පවුල හොර රහසේ දිවයිනෙන් පලා යයි

    එහෙට වෙලා ටික දවසක් ඉඳි ලංකාවේ මොකද වෙන්නේ කියලා බලන්න. ඔහේ හොඳ රෙසොර්ට් එකක සති ගානක් ඉඳි. මම හිතන්නේ ඌට එහෙ හොටෙල් තියනවා.
  10. Srilankan1

    ජාතික රූපවාහිනිය බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

    JR ඉන්නකොට ජපානෙන් දුන්නේ නිකන්. ITN රූපවාහිනී පස්සේ පස්සේ ඒවා දේශපාලන පත්වීම් අරං රස්සාවල් වලට යන තැන් උනා ඊට පස්සේ ලෝන්ඩරි උනා.
  11. Srilankan1

    තිස්ස ජනනායකත් ජාතියෙන් සමාව ගනියි!

    කොච්චර ඉගෙනගෙන හිටියත් වැඩක් නෑ උනුත් රැවටෙනවා එහෙම බලනකොට ගමේ ගොඩේ ඉන්න උන් ගැන කවර කතාද
  12. Srilankan1

    "අපිට තවම ජනවරම තියෙනවා'' - ජොන්ස්ටන්

    අපිට තවම ජනවරම තියෙනවා'' - සිහිනයක සැරිසරණ ජොන්ස්ටන් සමිතම ගැහුවොත්ත් තමයි මූට 🤭
  13. Srilankan1

    එදා සහ අද #කැරි ටෝක්ස් ලෙප්ට්

    මූ නං මහා අමු පකයෙක්. ජන්දේ පැරදිලත් ආවානේ පාර්ලිමේන්තු
  14. Srilankan1

    🔴 BREAKING රොෂාන් රණසිංහගේ නිවසට ඇතුලුවි ජනතාව ප්‍රහාර එල්ල කරයි. Video

    පොන්න පොලීසිය. උන් ඉන්න ඕනේ මිනිස්සුන්ගේ පැත්තේ මිසක් හොරාකන හැත්ත පැත්තේ නෙමේ. ගහපල්ලා අර ජංගි වීරසේකරටත්. ඕකා තමයි රාජපක්ෂ රූකඩේ :angry: :angry: :angry:
  15. Srilankan1

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    මෙන්න බම්ප් කරන්න වටින ත්‍රෙඩ්
  16. Srilankan1

    නව අගමැති 📣

    ඕවා දාන්න එපා. බයියෝ පපුව පලන් සුවිසයිඩ් කරගනි
  17. Srilankan1

    අවසන් සටනේ රාජපක්ෂ මර්මස්තානයේ දී ජනතාවට පොලිසියෙන් ප්‍රහාරයක්

    ගහපල්ලා ඔය ගේ කුඩු වෙන්න. රාජපක්ෂලා බංගවේවා

    No contents