1. Srilankan1

    කුරුණෑගල

  2. Srilankan1

    Carlton House isn't Rajapakshe's ancestral property.

    ඉස්සර ඉඳන්ම හොර වැඩ. පොරගේ නීති විභාගේ ලිව්වෙත් ජයරාජ් කියනවා. ලොල්
  3. Srilankan1

    Carlton House isn't Rajapakshe's ancestral property.

    පව්. ඕවා දාලා බයියන්ගේ හිත රිදෙයි
  4. Srilankan1

    ජනතාව නැවතත් රැවටෙයි ?අටුව කඩා පුටුව හදයි..අලුත් ඇමතිවරු ලයිස්තුව මෙන්න…

    එකම කාඩ් කුට්ටම අනනවා අනනවා දාගෙන එන්නේ ඔක්කොම කළින් හිටපු ජෝකර්ලාමයි. අනේ හැබැටම මේ පොන්නයාට මොළයක් නැද්ද? ඇමතිලා මාරු කරාට වැඩක් වෙන්නේ නෑ මේ කරන්නෙත් බොරුව. ගහලා එලවපල්ලා මේ පිස්සෝ ටික
  5. Srilankan1

    අභිනව මහා මාර්ග අමාත්‍ය ජොනි සර්ට අපගේ හදපිරි මෙව්ව එක.

    එකම කාඩ් කුට්ටම අනනවා අනනවා දාගෙන එන්නේ ඔක්කොම කළින් හිටපු ජෝකර්ලාමයි. අනේ හැබැටම මේ පොන්නයාට මොළයක් නැද්ද? ඇමතිලා මාරු කරාට වැඩක් වෙන්නේ නෑ මේ කරන්නෙත් බොරුව. ගහලා එලවපල්ලා මේ පිස්සෝ ටික
  6. Srilankan1

    Heated situation in Tangalle Carlton

    මුන් නං ජීවිතෙතේට හිතන්න වත් නැතුව ඇති මේ වගේ දවසක් එයි කියලා. ජනතා අරගලයට ජය වේවා. රාජපක්සලා බංග වේවා
  7. Srilankan1

    Heated situation in Tangalle Carlton

    බයියෝ නැද්ද හාමුව බේරගන්න?
  8. Srilankan1

    කාල්ටන් නිවස වටලා විරෝධතා…

    ඕකා මේ කිරිය දාලා යන්නේ නෑ. ඔක්කොම ලොරි ටෝක් කිරියේ විතරයි 🤭
  9. Srilankan1

    ගේ වටලන්න ආවොත් මම නම් ගහනවා!

    පකයා තමයි ඉස්සර වෙලාම ගෙදර පිටිපස්සෙන් දුවන්නේ. ඔන්න බලපන් 🤭
  10. Srilankan1

    අද සිට අලුත් ලංකාවක්?

    එහෙම කිය කිය හරියන්නේ නෑනේ බන්. මේක හොඳින් හරි නරකින් කරන්නම වෙනවා.
  11. Srilankan1

    සෑර් තමා හොදටම කරේ

    ගොඩක් කෝච්චි වැඩ නෑ
  12. Srilankan1

    සෑර් තමා හොදටම කරේ

    ඒකනේ. මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ. බලපන් රස්සාවට යන විදිය. කොච්චර අවදානම්ද?
  13. Srilankan1

    පොලීසියට වැදුණු කඳුළු ගෑස්

    අනිවාර්යෙන්. ඕකයි අයියවයි දෙන්නම ගෙනියන්න ඕනේ විදුලි පුටුවට. බයියොන්ට රිදෙයි දැන්

    No contents