1. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    :dull::dull::sorry::sorry::(:(:eek::eek::nerd::nerd:
  2. 3rdEye

    Mr. Tom වෙනුවෙන්

    ෆේක් එකක් නෙවි, කලින් එක අතහැරලා ආපු එකෙක් ;):lol:
  3. 3rdEye

    Mr. Tom වෙනුවෙන්

    ඔය ගිය ගොඩක් උන් එනවා ආයිමත් ;) දැන් උබත් ගිය පලවෙනි පාර නෙවි නේද :dull:
  4. 3rdEye

    Campus රැග් ගැන කියපන්කෝ

    මි හරකෝ යන කැම්පස් එක කියපන් මුලින් :growl::growl:
  5. 3rdEye

    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

    නොදකින් සිරා,මු කියන ඒවා ඇමති මණ්ඩලේ වත් දැන් ගණන් ගන්නේ නැහැ :growl::growl:
  6. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Pure batsmanගේ first class avg බලපන් :lol::lol::lol::lol: උ first class ගහන්නෙත් 6/7/8 places ද :dull: තිරිමාන්න ටෙස්ට්,T20 වැඩක් නැහැ..ඕක උබට නොතේරුනාට ලපටි සිපයෙකුට තේරෙනවා :lol::lol:
  7. 3rdEye

    Campus රැග් ගැන කියපන්කෝ

    එළියේදී නෙලපන් ඇඩ්රස් නැති වෙන්න,මතක ඇතුව උබ අහු නොවෙන්න නෙලපන් ;) ඕකුන් පන බයයි එලියට ආවම,ඒ නිසා බය නැතුව ගහපන් :lol: සේරටම කලින් යන කැම්පස් එක කියපන් :nerd:
  8. 3rdEye

    Ishan Ratnayake

    තෝ නම් :growl::growl::growl:
  9. 3rdEye

    Ishan Ratnayake

    ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාපන්
  10. 3rdEye

    TV එකට කුබි ගිහින්..........

    TV එක දාන්න නම් එපා පුතෝ,ගහලා යනවා..කුබින්ගේ තියෙනවා ඇසිඩ් එකක්..උණ මැරුණම එක විසෙනවා.. ෂොට් වෙලා පිච්චෙනවා ම‍ගේ හර්ඩ් එකක් පිපිරුවා කුබි ගිහින් හුලන් අල්ලපන්,නැත්නම් අව්වේ වත් තිියපන්
  11. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    :shocked::shocked::shocked: ඕපන් ඇවිත් හැරිලා යන්න පුළුවන් :lol::lol: දැනට තියෙන හොද option එකක් උපුල් තරංග චන්දිමාල්ගෙන් පස්සේ ගහන එක මොකද ඒ වෙලාවට සිප්ලා නැති නිසා සුවර් තරංග ගහනවා :) Last Aus tour එකේදී තරංග ඔය place එකේ ගැහුවා,මැච් එක දිනවන්න බැරි උනත් ලගට හරි ගේනවා දෙකේම ලකුණු ගහලා ;)...
  12. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    දුක තමා බන් පොඩ්ඩක් බලපන් මැච් හතරට කුලයාගේ ලකුණු වැඩි කපුවට වඩා :dull: Sad hidden truth :baffled: අපිට හොද බැටෙක් ඕන.. මොකද බෝල් 60කට 79ක් විකට් 05ක් තියෙද්දී ගහන්න බැහැ කියන්නේ හරිම අවුලක්.. :( තව හොද බැට්මන් කෙනෙක් හිටියා නම් 30 ට 49 ගෙනාවත් අපිට දිනන්න තිබ්බා.. කපුවට මොලයක් නැහැ...
  13. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    පිස්සුද අපිට මිලින්ද,කුලසේකර,තිසර ඉන්නවා නම් ඒ ටීම් එකේ කැපුවට Place එකක් නැහැ :lol::lol: Pure Batman කෙනෙක් ගන්න ඕන..මු water boy ට නම් හොදයි ;)
  14. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    :lol::lol::lol: තොට පිස්සුද කපුවා :lol::lol::lol: Useless cricketer i ever so :D T20 ගහන ඉන්නේ නැතුව ODI ගහන්න එනවා :lol::lol: මුගේ Avg එක බලන ඕන පොඩි එකෙක්ට තේරෙනවා මු වැඩක් නැහැ කියලා
  15. 3rdEye

    කඩේක රස්සාවක්.

    මේකේ ගොඩක්ම කැපී පෙන්න දගලන චරිත සැබෑ ජීවිතේදී ඉන්නේ උපාසකයෝ වගේ :rofl::rofl: පොස්ට් එකක් දැම්මොත් තියෙන්නේ 80-90 උගේ පුරාජේරුව.. 10% ගන්න දෙයක් තියෙන්නේ :D
  16. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    ඕකට බැනලා දැන් හැමදාම උගේ රේප් කපන ලිස්ට් එකේ ඉන්නවා :oo: උ ඉන්නේ 35කට බෙදලා ඉවර උණ ගමන් රෙෆ් කපන්න :baffled: මාත් අතහරින්නේ නැහැ ගොන් පොස්ට් එකක් දැම්මා ගමන් රෙෆ් කපනවා :rofl:
  17. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    :rofl::rofl: ත්‍රෙඩ් එකට ආව ගොන් කම කියලා හිතෙනවා ඇති දැන්... :baffled:
  18. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    මේ ටැග් ටික දාපු අය හෙව්වා නම් සැහෙන්න ෆේක් තොගයක් අයින් කරන්න පුළුවන්

    No contents