1. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    :rofl::rofl::rofl::rofl: වදින්නම් අයිමාත් Virus guard නම් හදනන් එපා මොන දේ කරන්නත් කලින් 19920726 password එක වෙනස් කරන ඉදපන්
  2. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    උබට සම්මානේ ගියා කිලයත් මේකේ සමහරකට රිදිලා හිටියේ :lol::lol:
  3. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    :lol::lol::lol: කාටද රිදුනේ,රෙෆ් පවර් එක 12 එකෙක් කපලා තියෙන්නේ :nerd: ඔන්න බලපන් ඇත්ත කියද්දී වැඩියෙන් රිදෙන්නේ මේකේ ඉන්න සමහරක් සිනියර්ලට :lol::lol: කපපන් රෙෆ්,ගානක් වත් නැහැ .. මාත් ලගදීම යනවා :)
  4. 3rdEye

    Freelancer vs Upwork! What ya recommend?

    එල එල මගේ Score=>15,966 නම් Level 19 :dull::dull::baffled::baffled: good luck මචන් ;)
  5. 3rdEye

    Freelancer vs Upwork! What ya recommend?

    උබ Level 20 ඉන්නේ ;) Membership අරන්ද ඉන්නේ.. මේ මාසේ 50$ Membership ගන්න හිතන් ඉන්නවා :(:baffled:
  6. 3rdEye

    Freelancer vs Upwork! What ya recommend?

    :angry::angry::angry:
  7. 3rdEye

    Freelancer vs Upwork! What ya recommend?

    ගන්න පුළුවන් BID pack,එත් එකට අඩුම membership එක හරි තියෙන්න ඕන (0.9$) Free අයට දෙන්නේ නැහැ
  8. 3rdEye

    එලකිරියට මොකද වෙන්නේ?

    ඕක නම් සැරටම වෙනවා.. එළකිරි business set එකක් මේ වැඩේ දරුණුවට කරන්නේ,එකෙක්ට ගහද්දි පිස්සු බල්ලෝ වගේ අනිත් උන් දුවන් එනවා :lol::lol:
  9. 3rdEye

    මෙවර අය වැයෙන් දේශීය හදුන් කූරු වලට 15% බද්දක&

    සල්ලි වල අසාව ඇත හැරලා දන් දුන්නා කියලා හිතපන් :rofl::rofl:
  10. 3rdEye

    Paypal - Big Problem ##### :(

    ටයිප් මිස්ටේක් :baffled: උබේ සල්ලි කියලා කිව්වේ :P
  11. 3rdEye

    Paypal - Big Problem ##### :(

    උබේ සල්ලි වලට විදින්න හදන ගේමක් වගේ ;)
  12. 3rdEye

    AL ෆේල් වුන අය වෙනුවෙන්

    අනේ මේ බං. උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ.. නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා.. හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි...
  13. 3rdEye

    Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

    මු නම් මාර යකෙක් බන්.. :growl::growl::growl:
  14. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    නිසාන් ලිෆ් හරි යන්නේ නැහැ මචන්.05ක් බර දාලා යාළුවෙක් කතරගම ගියා 05 පාරක් චාජ් කරලා :baffled:
  15. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    ගන්න ඕන,එත් ඔය ගානට ගණන් හිතෙන්නේ නැහැ,සල්ලිත් නැහැ,නිසාන් ලිෆ් ගෙන්නන කෙනෙක්ට කතා කළා.. A/C නැතුව දුවනවා නම් ගත්තට අවුලක් නෑලු :(:lol:
  16. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    එකනේ බන්.. දැන් මාස 1/1/2 තිස්සේ බැලුවා.. එත් අහු උනේ නැනේ :( වැඩේ කියන්නේ ඔය ගණන් වලට ගන්න උන් ඉන්නවනේ :lol::lol::baffled::baffled:
  17. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    එක තමා බන්,අහන අහන එක අස්ප ගණන් කියන්නේ :) උබ කාර් එක ගත්තද?
  18. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    අඩු වේවිද :eek::eek: ලංකාවේ මේ දවස් වල අඩු වෙන දෙයක් ඇහුවමයි :nerd:
  19. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    උ 26ක දෙන්න බැහැ කියද්දී කොහොමද බන් කටක් ඇරලා 23 ඉල්ලන්නේ :baffled:
  20. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    :shocked::shocked::shocked: මචන් මේ අලුත් model එක

    No contents