1. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    උබට හොද සුවර්ද :shocked::shocked::shocked: පරණ model එක නම් 2004 19කත වගේ ගන්න පුළුවන්,අලුත් එක පුලුවන්ද :shocked:
  2. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද? මට දැන ගන්න ඕන Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද කියල.. කියන විස්තර නම් මෙහෙමයි Second owner,Registered year 2011 , Open papers තියෙන්නේ මට හිතුනේ 26ක වඩා ගෙවන එක අපරාදේ කියලා..පොඩ්ඩක් කියපල්ලකෝ උබලගේ අදහස් බම්ප් කරන සැමට රෙෆ් දෙනු ලැබේ
  3. 3rdEye

    කොළඹ යනවටත් ගෙවපල්ලා

    එකෙක් රෙෆ් කපලා කියහන්කෝ :lol::lol:
  4. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    නිශාන්තයා පැරදුන එක නම් ලොකු දෙයක් උත හොරා,මුත් හොරා,එත් නිශාන්ත්යා අලි හොරා :lol:
  5. 3rdEye

    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

    එල එල එහෙනම් අපිටත් පර්ක්ෂනාගාර මීයෙක් වෙන්න පුළුවන් :lol::lol: :cool::cool:
  6. 3rdEye

    කොළඹ යනවටත් ගෙවපල්ලා

    කින්ඩියට කිව්වේ යකුනේ :growl: නළුවෙක් නොවේ මොලයක් :lol:
  7. 3rdEye

    කොළඹ යනවටත් ගෙවපල්ලා

    පොඩි ගැනයි මචන්,අනික පැයට චාර්ජ් කරන්නේ.. මේ රට දියුණු කරන්නේ මචන්ලා මේවා කරන්නේ යහපාලනය ජය මිට UNP චන්ද දුන් හරක්
  8. 3rdEye

    CEPA_to_ETCA

    මිනිස්සු දෙපාරක් චන්දෙ දීල පත්කරගත්තෙ වෙනසක් කරන්න. දැන් දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටු. ලංකාවට දැන් ජාත්‍යන්තරය කැමතියි. ඉස්සර වගේ ජාතිවාදෙ නෑ සහජීවනය දෝරෙ ගලනව. කුඩු එතනෝල් ලැම්බෝගිනි පව්ල් වාදය නෑ. ජාත්‍යන්තරය දිනන්න, යහපාලනය ගේන්න මෙහෙම නොකර බෑ. හැම දේටම වඩා යහපාලනය වැදගත්. යහපාලනය හරි හොඳයි.
  9. 3rdEye

    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

    2016 එකේ price දන්නවද අයියේ? යන්න පුළුවන් දුර වැඩි වෙලාද :) පරණ වාහන බලලා එපා වෙලා ඉන්නේ :( දුර හොද නම් නිසාන් ලිෆ් එකක් ගන්න බැලුවේ
  10. 3rdEye

    රෙප් පවර් එක 7 උනා

    උබට රෙෆ් පවර් එක 07 වෙන්න එකක් මදි තියෙද්දී දුන්නා..ආසාවට අනිත් පැත්තට දුන්නේ නැහැ :(
  11. 3rdEye

    Elakiri.com Awards 2015

    උ මාව දන්නවා බන්.. උබත් දන්න එකෙක් ;)
  12. 3rdEye

    Elakiri.com Awards 2015

    අරු සුපිරි ඩයල් එකක් connection දෙකකින් එන්නේ, බොහෝ දුරට ලැප් and desktop එකකින් රියල් එකින් ඔන්ලයින් ඉන්න ගමන්,අනිත් එකෙන් ෆේක් හදන් මඩ ගහනවා :rofl::rofl:
  13. 3rdEye

    Elakiri.com Awards 2015

    හා හා තෝ මෝඩයෙක් වගේ ටයිප් කරද්දී අහු වෙනවා.. ගුරුන්ටත් අකුර වරදිනවා කිව්වලු ;)
  14. 3rdEye

    Elakiri.com Awards 2015

    පිස්සුද බඩියට කැහිල්ලක් නැහැ :P මන් උබව හොදට දන්නවා..උබත් මාව දනන්වනේ,පරණ ඇරියස් කවර කර ගනිමුද:cool:
  15. 3rdEye

    Elakiri.com Awards 2015

    මන් උබව expose කරන්නද :cool::cool::cool:
  16. 3rdEye

    Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

    මට හොද වාහනයක් හොයලා දීපන්කො.. VIOS,VITZ,Suzuki Swift ,IST :D;) (Max ලක්ෂ 26)
  17. 3rdEye

    Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

    සිරාවටම දැන් වාහන යන විදියට හිතා ගන්න බැහැ මචන්.. ඊයේ එකෙක් දාලා තිබ්බා රට යන නිසා කාර් එක විකුනවා කියලා.Suzuki Swift japan 2007 (25.90) හොයලා බලද්දී උ කාර් රෙන්ට් එකට දෙන එකෙක්.. :baffled: සුවර් නැති නිසා අපි ගියේ නැහැ,අද හවස වෙන යාලුවෙක්ට කියලා කෝල් කරා කාර් එක විකුණලා :rofl: මිනිස්සු...
  18. 3rdEye

    Elakiri.com Awards 2015

    පිස්සුද මචන් උගේ photo බලපන් උදේ හවා එළකිරි එකේ හබබයෝ මරණ එකෙක් Stand Against Racism photo දාවිද :D
  19. 3rdEye

    Attention to all Elakirians

    හරි බොරින් ත්‍රෙඩ් එක,පිදුරු ටිකක් දැම්මා නම් :P :P

    No contents