අතුරු අය වැයෙන් Bank වල Profit එකට අවාසි වන තීරණ ගොඩක් ගත්ත .Credit card වල interest rate එක අඩු කරා .Pawning (200,000ට අඩු )වල එක interest කපල දැමම .ඒ හින්ද Bank වල profit එක ඉස්සරහට අඩුවෙයි නේද? .එතකොට Share ගත්ත කියල ලොකු වාසියක් තියේද අවාසියක් වෙයි කියල මට නම් හිතෙන්නේ.මන් නිකන් හිතුන...