උබල හදන ළමයි ගැන දැන ගන්ඩ ආස නම් වරෙව් :)
මචන්ලා මේ seen එක 100% Sure කියල මන් කියන්නේ නෑ එත් අපි කරපු අවස්තා වල නම් 95% ට වඩා මේක හරි ගියා.මේ ක්‍රරමෙන් කෙනෙක් ට හම්බෙන ළමයි ගානයි ඒ ළමයින් ගේ ස්ත්රී පුරුෂ බාවයයි predict කරන්ඩ පුළුවන් කියල තමා කියන්නේ .මේකපරණ seen එකක්.මේක දන්න උනුත් ඇති...