1. prageeth119lk

    2D Cartoon

    එල
  2. prageeth119lk

    උබට විතරක් නෙමෙයි බන් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් වැරදුනා:dull:

    උබට විතරක් නෙමෙයි බන් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් වැරදුනා:dull:
  3. prageeth119lk

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    මේ කතාවෙ එවුන් බොන විදිය දැක්කම මට හිතුනෙ මත්පැන් කියන්නෙ කටෙ තියන්න බැරි මහා ජරාම අප්‍රිය බීමක් :oo:
  4. prageeth119lk

    පට්ට_Performance

    11+
  5. prageeth119lk

    Best Road safety ad ever

    පට්ටා දැකපු සුපිරිම ඇඩ් එකක්:) 11+ජයවේවා
  6. prageeth119lk

    Sihinaya

    හරියට දන්නෙ නැ ඒත් මම අහලා තියෙන්නෙ නම් වෙන කෙනෙක් මැරෙනවා දැක්කොත් අපල වෙන්නෙ හහිනෙ දැකපු කෙනාට කියලා:dull: ඔවා ගැන හිතන්න යන්න එපා බන් හීන නම් කීයක් කියල දකිනවද:P
  7. prageeth119lk

    Sex Documentary 2014

    :P දිග වැඩි බන්:dull:
  8. prageeth119lk

    2D Cartoon

    වැඩෙ නම් මරු:) යුටියුබ් වගෙ අප් කරලා තිබුනා නම් තවත් හොදයි 512 ලඩ්ඩෙන් විඩිඔ බලනව කියන්නෙ වහක්:dull: 11+ජයවේවා
  9. prageeth119lk

    Sinduwen Sinduwa

    තනි වී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහ්ඩා කියුවත් නැ සවන් යොමු කලේ වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ
  10. prageeth119lk

    Mata colour blind bn.Airport eke jobak set una medical fail weida?

    උබට වයර් මාරු වෙයි බන්:P ඕක ගැන වැඩිය හිතන්නෙ නැතිව ගිහින් බලපන් ජයවේවා
  11. prageeth119lk

    Dinner

    අසරනයා නොකාම නිදිද :dull:
  12. prageeth119lk

    Drinking ? ( Post Your Picture Here )

    මෙච්ච්ර මිනිස්සු මේ අරක්කු ජුන්ඩක් බොන්න නැතුව දුක් විදින රටෙ:( මමා ඔවා ගෙදර තියන් අහවල් එකක් කරන්වද බොන්නෙ නැතිව:oo:
  13. prageeth119lk

    nangita baba lebuna

    :P
  14. prageeth119lk

    උභතෝකෝටිකය

    තාම රොටි පුච්චනවද:oo:
  15. prageeth119lk

    :lol: මගෙත් පරන පිසි එකක් තියෙන්නෙ බන් :dull: අලුතෙන් එන ගොඩක් සොෆ්ට්වෙයාර් උනත් රන් කරන්න බැ:(

    :lol: මගෙත් පරන පිසි එකක් තියෙන්නෙ බන් :dull: අලුතෙන් එන ගොඩක් සොෆ්ට්වෙයාර් උනත් රන් කරන්න බැ:(

    No contents