එහෙමද මම සිම් එක ගලවලා තියෙන්නෙ:dull: හිටපු ගමන් දාගන්නවා:)
සිරාවට :oo:0 නැතිව කෝල් එක එන්නෙ එක එක එවා දිනා ගන්න අනම් මනම්:dull:
මට කෙල්ලෙක් කතාකලා හවස මම ජයග්‍රාහකයෙක් කිව්ව තැගි 4ක් කිව්ව මොකක්ද ඕනෙ ඇහුවා මම ඔනෙ එක කිව්වම් රීලොඩ් එකක් දාල මොකක්ද මගුලක් ටයිප් කරලා ඇස් ඇම් ඇස් කරන්න...