මේක තමයි සීන් එක :dull:
කෙල්ලො ගොඩක් වෙලාවට ඔහොමයි බන් උබ බේරුනා කියල හිතාගනින් ඔය වගෙ කෙල්ලෙක් ගෙන්:) මම උබට දෙයක් කියන්නම් උබ ඇත්තටම ආදරෙ කලා නම් ඒ කෙල්ල උබ එක්ක සතුටින් හිටියා නම් මේක කවදකම හරි ආයෙ වෙනවා මයි හැබැයි කවදද කියන්න දන්නෙ නැ බලපන් බොරු නම් උබට ආයෙ කවදක හරි කෝල් කරනවා එක්කො මිස්...