අපෙ ස්කෝලෙ එකක්වත් තිබුනෙ නැ

ඔව් බන් සමහරු එහෙමයි හෙන ශෝ දානවා අපෙ ලග ඔවා කලින්ම තිබුන නිසා බලන් ඉන්න කොට හිනායනවා

මගුලෙ ෆ්ලොපි

ඉස්සර ටිවිගේම් පීස්(නම ඒකද මන්දා) මමයි තව එකෙකුයි මාරු කරගන්නවා අනිත් එවුන් ෆුල් හොල්ම්

පවු බං නැති කමනෙ ඒ දව්ස් වල හැම එකාම ඇවිත් සෙල්ලම් කරනව අපි බලන් ඉන්නවා

ඒ උනාට බන් අද හැම්දේම තිබුනත් අදට වඩා ඒ කලෙ උන් ගත්තා ආතල්
ඔව් බන් මමත් ත එපිඅයක් 2ක් බලලා තීරනයක් ගන්නවා ඒත් අවුලකට තියෙන්නෙ බලන්න කිසිම දෙයක් නැති එක

කලින් කිව්වා වගෙ මේ දෙකත් හොදයි Penny Dreadful (2014) Fargo (2014) එල එල
