මෙහෙමයි ඔය ප්රසිද්ධ පන්සල් කීපයක් හැරුණුවිට අනෙක් පන්සල් නඩත්තු වෙන්නේ ගමේ දායකයින් ගෙන්,කුඩු විකුණුවයි මිනීමරුවෝ කියලා පන්සලේන් එළියට දාන්නේ නෑ.පන්සල කියන්නේ හැමෝටම විවෘත්ත තැනක්,ඔය කියන වගේ දේවල් ගොඩක් වේලාවට උන්ම ඇවිත් තමයි හාමුදුරුවන්ට යෝජනා කරන්නේ අරක හදන්නම් මේක හදලා දෙන්නම් කියලා.අපි...