1. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    එමම දෙයකි මට කීමට අද ඇත්තේ කොහෙද බොලන් මෙය මුන් හට වැටහෙන්නේ බඩු විතරයි අතගා තොලගා ඇත්තේ මැඩිය කොහෙද ලිඳකට වැඩි දේ දන්නේ
  2. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සස්ලිය දිනක මංගල යෝජනා ලියයි රූබර උගත් පොහොසත් ගැහැණියෙක් සොයයි ඊටත් අමතරව දෙයකුත් මිනිහ ලියයි පොල්ගස් නගින්නට පුලුවන් වියම යුතුයි
  3. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි
  4. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    යකෝ මුන්ගෙ කතාවලට අම්බානට මල පනින්නෙ හිතපන් තෝ, තොපේ අම්ම උබව නේද ගොඩ දමන්නෙ තාත්තලට අම්ම නේද නිතරම වගෙ පිහිට වෙන්නෙ බැන්දෙ නැතත් එය හිතපන් අඩුම ගානෙ තෝ ගොනෙක්නෙ
  5. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ගැහැනිය නිසාමයි පිරිමිය ජයගන්නේ සැම තැන එයයි කවදත් සිදුවන්නේ දෙවගන ඔබයි නිවසේ පිරිමැස්මේ තනිකඩ සෙට් එකකි ඒ බව නොදකින්නේ
  6. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්ත දන්නෙ කොහොමද බන් ගෑනු ගැන බඩු විතරයි උන්ගේ යාළුවො රෑන බඩු විලසයි ගැනුන් හැම දෙන මනින තේරුම් ගන්නෙ දවසක බැන්දොත් නේද
  7. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    උබගෙ වාදෙ පිලිගනුමට නම් යාලු උදාහරණ ඕන, නමුත් නැති සේලු කුඩු දුමින්ද නම් ගැලපේ හරි යාලු තනිකඩ දියුනුවේ නම ගිය පොරවේලු
  8. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මිනිහෙක් හදන්නට නැතිනම් නැසෙන්නට හේතුව ගැහැණියයි තේරෙන් නැත්ද බොට හිටයට කලින් වනයේ සතෙකුන් ලෙසට පෙට්ෂ නේද දියුනුවෙ මග හැදුවෙ තොට
  9. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්ත ගත්තා ටොපිකක් ඒක නම් ඇත්තක් නැත යයි අදහසක් ඇතිදැයි මටත් සැකයක්
  10. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පෙට්ෂා ගැන කතා කියා මට නම් දැන් ඇති සේයා එකම ටොපික එපා මෙයා වමනෙ වගේ මට ඊයා
  11. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සංකල්පය පවූලයි සිරි ලංකාවේ පිටරවල එහෙම එකක් නැහැ දුටුවේ පොඩි වයසින් තනියම හැම දේ සිතුවේ හොද සහ නරක ඇත මේකයි අද වාදේ
  12. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ඕපයන් නවතලා වාදෙකට සෙට් වෙලා ඇරගනිමු මචන්ලා දුරුකරමු හුදකලා
  13. SSonic9999

    FREE STUFF ON INTERNET!

    Mewala Postal Code eka danne mokak dooo?
  14. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    high way එකක් අරගෙන ඊයෙත් දෙන්නා කඩු හරබෙන්ම දුනි ගේමක් මට ඇඩුනා හිත් වල හොද නොහොද කම් මදකට පන්නා ගනිමුද වාදෙකට කරුණක් රස දන්නා
  15. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පක්ෂ පාට හෙම සේරම පසෙක තබා හිතපන් සැවොම රට දියුනුව පෙරට තබා දෙයක් වැරදි නම් එය වැරදීම තමා හොද වෙනම් එය හොද යයි කියමු සැමා
  16. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    high way එකේ වටිනාකම නොදත් එකා බැන බැන ගාලු යන්නෙත් මේකෙයි ඒකා හැමදෙයක්ම negative විදිහට සලකා ඇයි බනින්නේ හොද දේටත් සැම වලකා
  17. SSonic9999

    Speeding 180kmph on southern highway

    Me Belta ekak neda
  18. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    දැනගන්නට කියමි කරුණක් මම උබට ලග ඇති රටම අරගෙන බලපන් හිතට හතරෙන් එකක් මහපාරේ හිගන රට කීයක් ඇත්ද high way නම් අද උන්ට දුප්පත් කමත් සියයට සියයක් දුරලා සංවර්දනය අරඹනු දෝ මුල සිටලා හිතපන් ටිකක් ඔය මොළ ගෙඩියට දමලා පක්ෂේ වැඩක් නැත ලේ වල කොළ හිටලා
  19. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මට නිතරම යන්නට වෙනවා ගාලු වෙනදට පාරෙ පැය 4 ක් මට යයිලු දැන් පැයකිනුයි මම යන්නේ පටගාලු ඉතිරිය පැය තුනයි, එය මට වටිනවා යාලු
  20. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    වේගය නොවේ මෙහි ඇති වූන පුරස්නය ගත යුත්තක් ඇතේ නම් ඒ ණය බරය අදායම් ඒවි නම් එය පියවා ලන්න පාරත් අපේ, ණය නැති වෙනවා නෙවෙද

    No contents