<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන්න බලාපන් දියුනුවේ පසු පසලු
    සිරි අයියගේ වේතනෙටත් කෙලිනවලු
    ගෑනු පස්සෙ ඉඳලා මොන දියුනුවලු
    මීට හොඳයි කනවා මම ගලක් කලු



    දියුණුව කියන්නේ ඉතිරිය ඇති .....විටදී
    නැත්නම් පඩිය ඉවරයි මාසය .......මගදී
    රැක ගත්තොතින් මගෙ පඩියම බිරිදට ...දී
    ජීවත් වෙන්න හැක ලස්සෙට කොඩිය .දිදී
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සල්ලි හොයන් මම ගෙදරට .......ආවාට
    මගෙ ලග තිබුණොතින් මොනවා වෙයි ඊට
    ගෑණී ගන්නවා ඒවා පඩි දා ...........රෑට
    ආපහු දෙන්නෙ ඕනැ වුන විට .....මෙමට

    පැන්ත දන්නෙ කොහොමද බන් ගෑනු ගැන
    බඩු විතරයි උන්ගේ යාළුවො රෑන
    බඩු විලසයි ගැනුන් හැම දෙන මනින
    තේරුම් ගන්නෙ දවසක බැන්දොත් නේද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දියුණුව ලැබූ සැම මිනිසෙකු පසු .........පසිනී
    ගැහැණියක් ය සිටියේ ඇත්තයි.........තොසිනී
    නමුත් ඇණ ගත්ත හැම එකෙකුම .....නොදැනී
    ගැහැණියක් නිසා ඇණ ගත්තේ........මැරුණී

    ගැහැණිය පසු පසින් සිටිනා විට ...........නියමයි
    නමුත් පිරිමි පසු කොට ගිය විට .......කෙළවෙයි
    කෙළවන්නේ පිරිමියා ටම වේ දුක .........ඒකයි
    ගැහැණිය නියම තැන සිටි විට සුර සැප .....දෙයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්ත දන්නෙ කොහොමද බන් ගෑනු ගැන
    බඩු විතරයි උන්ගේ යාළුවො රෑන
    බඩු විලසයි ගැනුන් හැම දෙන මනින
    තේරුම් ගන්නෙ දවසක බැන්දොත් නේද
    හෙලේ ගැඹුර දැනගැන්මට පනිනු කෙසේ
    ගැහනිය ගැන දැනගැන්මට බඳිනු කෙසේ
    යහලුවෝ ගැන මාගේ උඹේ දන්නේ කෙසේ
    ගැහැනිය බඩු යැයි කිවුවේ කවුද ඒසේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි සංවාදෙ නැගලා යන්නේ ..........නැද්ද
    කවියො ටික මොකද වීලා නිස්..........සද්ද
    ගෑනුන් හට බයයි අනෙ ලැජ්ජා.........නැද්ද
    ගෑනුන් හට ගූ බයයි මේ කවියන්.......රෙද්ද!!!!!!!
    :growl::growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සූදු පැටී රන්කද උම්මා................කියලා
    වියදම් කලා ඇය හට අත දිග..........ඇරලා
    හොම්බෙන් ගියා අන්තිමටම මම.......හිදිලා
    කෙල්ලෙක් නිසා මම ඉන්නේ ඇද.....වැටිලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද හවසට එනවනේද?..........ගියෙමි මම
    මාව ඇරලවනව නේද?.........කෙරුව මම
    පාලුයි අනේ ඉන්නකෝ ඔයා?.....හිටිය මම
    මම යනවා ටටා බායි?........හු* ගත්ත මම
     
    • Like
    Reactions: Double max

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දියුණු මිනිහ පසුපස ගැහැණිය............ඇතිලූ
    නොදියුණු එකා ලගත් ඉන්නෙ......ගැහැණියලූ
    ගැහැණිය නිසා මම ඇදගෙන...........නෑවාලූ
    මටනම් මේව වැටහෙන්නේ නෑ............යාලූ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පවුල් කෑම අමු අඹ කනවා වගෙයි
    බලන දනෝ හට මුකයට කෙළද උනයි
    උන් හිතන්නේ මේක පට්ට ප්‍රනිතයි
    අපිනේ එක දන්නේ මගේ දත් හිරි වැටිලයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිසි තැන දීලා ගැහැණිය ඔබ තැබුවෝතින්
    දියුණුවෙ උඩට යනවිට පිටුපස ආවෝතින්
    ඉතිරි කරන එක ඈ හට .....දුන්නෝතින්
    ජීවිතෙ ගෙවිය හැක සැපයක් ඇතුව ඉතින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතුවිලි වැල් ගලා ඇවිත් මගෙ කවි හදවත..........පිරෙන්නෙ
    ගැහැණිය මිනිහට සප් දෙයි කියලයි බල්ලන්..........බුරන්නෙ
    පැන්තා කියනා හින්දයි මේ ටොපිකට මම...........කහින්නෙ
    ලොක්කයියා මොන පැත්තෙද අනික් පැත්තෙ මම....හිදින්නෙ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙදර දොරේ වැඩ කටයුතු ...තිබුණාට
    අර පිරි මැස්ම පුරුදුයි ඈ හට ...හොදට
    මාසේ පඩිය ඈ ලග මම .......තිබ්බාට
    දෙවෙනි වන්නේ විතරයි ඈ ...අම්මාට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුල් කෑම අමු අඹ කනවා වගෙයි
    බලන දනෝ හට මුකයට කෙළද උනයි
    උන් හිතන්නේ මේක පට්ට ප්‍රනිතයි
    අපිනේ එක දන්නේ මගේ දත් හිරි වැටිලයි

    :oo::baffled::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙදර දොරේ වැඩ කටයුතු ...තිබුණාට
    අර පිරි මැස්ම පුරුදුයි ඈ හට ...හොදට
    මාසේ පඩිය ඈ ලග මම .......තිබ්බාට
    දෙවෙනි වන්නේ විතරයි ඈ ...අම්මාට

    ගලා බසින දිය ගංගා හඩ දී පහලට.............ඇදෙන්නෙ
    අයියා මෙහි එනකල්මයි සස්ලිට්ටා බලං............ඉන්නෙ
    බලාගෙනයි මා එක්කා අයියේ තරගෙට........වැටෙන්නෙ
    අයිය උනත් බලු වෙනවා කවි මඩුවෙන් මම......දිනන්නෙ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිතුවිලි වැල් ගලා ඇවිත් මගෙ කවි හදවත..........පිරෙන්නෙ
    ගැහැණිය මිනිහට සප් දෙයි කියලයි බල්ලන්..........බුරන්නෙ
    පැන්තා කියනා හින්දයි මේ ටොපිකට මම...........කහින්නෙ
    ලොක්කයියා මොන පැත්තෙද අනික් පැත්තෙ මම....හිදින්නෙ

    යෝජක පිළෙයි මම නම් අද ...සිටින්නේ
    ගෑණිගෙ හොදයි මම නම් අද ..කියන්නේ
    පැන්තා තමයි මිදුලට පැන .....බුරන්නේ
    කොයි පැත්තේද සස්ලිටො උඹ .ඉදින්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :eek:

    nikamata goda une :rolleyes:

    නිකමට වගේ ගොඩ ..වුනේ
    අද නම් මරු තැනකට අනේ
    කවි රස වැටීලා වගෙ පෙනේ
    කවියක් කියා යනවද ..පනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යෝජක පිළෙයි මම නම් අද ...සිටින්නේ
    ගෑණිගෙ හොදයි මම නම් අද ..කියන්නේ
    පැන්තා තමයි මිදුලට පැන .....බුරන්නේ
    කොයි පැත්තේද සස්ලිටො උඹ .ඉදින්නේ

    කවි සිතුවිලි සමග නිතරම පොර.........බැදුවා
    හීනෙන් ඇවිත් වල් ඌරෙක් අත........වැනුවා
    කෙල්ලො නිසා කහින්නෙ කවුදැයි......බැලුවා
    ඔන්න අයියෙ මම වලියට මුල...........පිරුවා