හොරණ හරහා යන බස් තියනවා බන්. නුවර ඉදන්ම. උදේට දෙකකුයි හවසට දෙකකුයි තියනවා. මට ටයිම්නම් මතක නැහැ. බස් එකට නැගලා තල්ගහවිල හන්දියට ටිකට් ගන්න. තල්ගහවිල හන්දිය හරහා යන්නේ. හවස හත විතර වෙනකොට එන්න පුළුවන් වෙයි. බස් එක හැබයි පහට කලින් එයි. කොන්දා ට කියන්න තල්ගහවිල හංදියෙන් බස්සන්න කියලා. පාදුක්ක ටවුන්...