1. S

    Slt Fiber

    SLT Fiber line එකක් ගත්තා. දැනට මාස තුනක් විතර. 12gb .වෙනදා hutch unlimited එක්ක පාවිච්චි කලේ. මේ මාසේ ඒමගුල ඇක්ටිවේට් කරන්න ගියාම time out එකක් ආවා. ඔන්න ඔහේ කියලා SLT එක පාවිච්චි කලා දැන් GB ගාන ඉවරයි. කොහොමද මේකේ ඩේටා ටිකක් දාගන්නේ? මොකද්ද ලාබදායකම ක්‍රමය? තව බිල් එක හරියට බලා ගන්නේ කොහොමද...
  2. S

    පැරීසියේ ගූ ගඟේ පිහිනා ඔලිම්පික් පිහිනුම්කරු වමනෙ දමය්

    Trans නම් කුමක් නැහැ බන්. උබට අද හිතුනා නම් උබ විරුද්ධ ලිංගිකයෙක් කියලා. ආණ්ඩුවේ ඔපිස් එකෙන් ලිංගය කියන වචනේ මාරුකර ගත්තානම්. අනිත්වා ඕනේ නෑහැ. රැවුල පිටින්ම ගෑනුන් එක්ක තරග කරන්න පුළුවන්.
  3. S

    කොළඹ අවසන් ප්‍රභූවරයා Ranil.. - ආචාර්ය මහේෂ් හපුගොඩ

    රනිල් කියන්නේ ප්‍රභූ පැලැන්තියේ දේශපාලකයෙක් මිසක් ප්‍රභූ දේශපාලකයෙක් නෙමේ. ප්‍රභූ දේශපාලකයෙක් වෙන්නනම් මිනිහා පරම්පාරාවෙන් ආපු දේපල වියදම් කරලා චන්ද වැඩ කරලා තියෙන්න ඕනේ. දේශපාලනය හින්දා මුකුත් උපයාගෙන නැති වෙන්න ඕනේ. මිනිස්සුන්ට වැඩක් කරලා තියෙන්න ඕනේ. ගමේ මිනිස්සූ කටක් ඇරලා මහත්තයා කියලා කියන...
  4. S

    Workstation PC

    Workstation එකක්ම ගනින් පුළුවන් නම්. පට්ට durable. ඒ වගෙම flexible. කරදරයක් නැතුව වැඩක් කරගන්න පුළුවන්. අපි හිතන්නේ නැති තැන්වල bottleneck සෙට් වෙන්නේ consumer එව්වා ගේ.
  5. S

    TNL eka wahanawalu

    උබලිගේ අපේ frequency නාස්ති කරපු එකක් අගය කරනවාද?
  6. S

    TNL වසා දමයි

    [ගෙදර කවදාවත් බලපු නැති චැනල් එකක්. අනූ ගනන් වෙද්දිත් ඕකේ පටූට පරණ ගතියක් තිබ්බා. MTV සිරස බලන එකට තාත්තා කැමති නැතිවත් හිටි ගමන් අපිත් එක්ක ඒකේ වාර්තා වැඩසටහන් වගේ බැටළුවා. හැබයි කිසිම දවසක TNL බැළුවේ නැහෑ. බලන්න වටින වැඩසළුහනක් වත් තිබ්බේ නැහැ කවදාවත් ඕකේ. සිරසේ කාටුන් ටික තිබ්බා ස්වර්ණවාහිනී...
  7. S

    Elon Musk says 'woke mind virus' killed his son Xavier

    එහෙම කනට ගහලා හදාගන්නත් තාත්තෙක් ඉන්න එපැයි බන් ළමයාගාව. ළමයි හද ගෑනුන්ව ඩිවොස් කරකර ඇවිදින තාත්තලා එක්ක ළමයින්ට සම්බන්ධයක් වත් තියනවාද දන්නේ නැහැ. තාත්තා කියන්නේ නිකන් වචනයක් නෙමේ ළමයෙක් ගේ ජීවිතේ.
  8. S

    Elon Musk says 'woke mind virus' killed his son Xavier

    Woke is a cancer. But you need be good father for your childrens if you want be a inspiration.
  9. S

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    Idiots but Israel is participating in Olympic.
  10. S

    🔴ජනාධිපතිවරණය 2024 | Lovtus ගේ විශ්මිත අනාවැකිය

    මාත් කියනවා අනාවැකියක් හරියටම චන්ද ප්‍රතිපල ටීවි ඒකේ යන්න විනාඩියකට කලින් චන්ද කොට්ටාශෙත් එක්ක. දැන්ම නම් බැහැ.
  11. S

    විදුලි ප්‍රශ්නයක්.

    30A තමා බන් ගෙදර main break 1ka. එහෙම ගෙදරක උපරෘම standard එකක් නැහැ. උබට ඕනේ කීයද ඇම්පියර් ඒගානට කේබලින් කරලා නම් එකට හරියන බ්‍රේකරයක් දැම්මා අවුට් එක ගත්තා. හැබයි CEB එකෙන් ගෙදරකට දෙන්නේ උපරිම 30A. ඊට වැඩිය ගෙදරකින් පාවිච්චි කලොත් මීටරේ ගාවින්ම ඔෆ් වෙනවා. අනික ගෙදර මේන් සුවිච් එක යනවා. දෙකම...
  12. S

    SLT හැතිකරේ

    ඕක ඉන්දියාවට දුන්නම උබලාට සැප කනේ තමයි. තියන ගාස්තු තව සියට පනහකින් විතර නගී. අනික රටේ ලොකුම ඩේටා බේස් ටික ඉන්දියන් හැත්ත අතට යනවා. ඊට අමතරව backbone එක අනිත් උන්ට පාවිච්චි කරන්න බැරි කලොත් කෙලම වෙනවා අනිත් ටිකටත්. ඕක හරියට මැනේජ් කරන්න ඕනේ. නැතුව ඉන්දියාවට දීම නෙමේ තියෙන්නේ.
  13. S

    Electrical වැඩ්ඩන් ගෙන් උපදේශයක් ඕනේ

    20A in 5A outlat. And inverter. No comments.
  14. S

    2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

    හැමදාම භාණ්ඩාගාරික කම් කරලා හරියන්නේ නැහැනේ. අගමැතිකම දෙන්නම්. නැත්නම් රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දෙන්නම්. මොකටද රටේ පස්වෙනියා වෙන්නේ.
  15. S

    2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

    ඌ ව්‍යවස්ථා වීරෝධී වැඩකොරලා දාහත් අවුරුද්දකට හිරේ. පුරවැසිභාවය අහොසි වෙලා තියෙන්නේ. ඒවා හරියන්නේ නැහැ. අළුත් මුදල් ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ චන්දෙන් පස්සේ. @AnuradhaRa හෝ @Nadun26 ව යෝජනා කරනවා ඒ වෙනුවෙන්. ------ Post added on 1721918197
  16. S

    2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

    Solo ව දාමු අපි බව්වාට බව්වා අපිට! බව්වා දිනවමු 🐶 ××× රට බල්ලාට.....
  17. S

    මං ජනාධිපති වෙනවා.. රට හදන වැඩපිලිවෙල අදම කියනවා..- විජේදාස මාධ්‍ය හමුවේ..

    Solo ව දාමු අපි බව්වාට බව්වා අපිට! බව්වා දිනවමු 🐶 ××× රට බල්ලාට.....
  18. S

    UPS Help

    පිච්චේනවා බන්. ඒකනේ ඕකේ වැලියූ එකw වලින් නොදී KVA වලින් දෙන්නේ .ඕකේ output එක බෙදෙන්න ඕනේ උපකරණයේ ඩෙසිබල් අගයෙන්. ඊට පස්සේ තව දඩ සමීකරණයක් තියනවා ඒකේන් ඕකේ furear series එක අරන් ඊට පස්සේ දෙකේ බලේට අරන් ආපහු complex value එක අරන් බයිලයක් නැටුවාට පස්සේ තමා හරියටම කියන්න පුළුවන් පිච්චේයිද නැද්ද කියලා.
  19. S

    ඕස්ට්‍රේලියා ගිය සිංහලු ආපහු එනවලු

    mage yaluwekuth giya. dan anna aye lannkawe idan massege danawa. awalu lankawata :-D:-D

    No contents