ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!:yes: (ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස්...