1. M a d d i e

    මේ අරකිද බන්??

    :love::love:බලපන්කෝ!!!:oo: මේකි නිකන් ආලියා භාත් වගේමයි නේ........!!!!!!:yes::D:love::love: RgoOUpdEz2A
  2. M a d d i e

    ලංකාවේ බොරුවට පොෂ් වෙන්න යන කෙල්ලෝ මේ වගෙ&#351

    අර සඳ තනියම සීන් එකට නම් මැරෙන්න හිනා බන්........!!!!:rofl::rofl:
  3. M a d d i e

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

    Thanx Machan!:love: කාලයක් යනකොට ඔය චරිතවලට මනුෂ්‍යත්වය ඉක්මවා ගියපු දිව්‍යමය ගතියක් අරෝපණය කරවනවා. :Dඑතකොට ඉතින් ඒ සීමාවෙන් එලියට ඇස් හරවලා බලන්න මිනුස්සුන්ට බැරි වෙනවා. එහෙම බලන එකාටත් ඔරවන්න පටන් ගන්නවා. ඕවා ඔහොම තමයි බන්!:yes: :rofl::rofl: එක ඇත්ත මචන්! ඒත්, අර වගේ බොරු ඉතිහසයක් ඉගෙන...
  4. M a d d i e

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

    අනිවා මචන්! එතුමා කරපු හොඳ වැඩ සෑහෙන්න තියෙනවා.:yes: නමුත්,සමකාලීන වීරයන්ව වලලලා දාලා. ඉන්දීය නිදහස් සටනේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක තමන්ගේ එකවුන්ට් එක දාගත්තු එකේ පොඩි අවුලක් තියෙනවා නේද??:sorry::sorry: අපේ උනුත් උන්ට දෙවෙනි නෑ බන්! දැක්කනේ මහින්දට වෙච්ච දේ.:yes: යුද්දේ ඉවර වෙච්ච ගමන් මිනිහගෙන්...
  5. M a d d i e

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි ඇතුලට ඇවිල්ලාම බලපිය යකූ...! කවුද මේ මහත්මා ගාන්ධි කියන්නේ.....? කෙසඟ සිරුරක්, මුඩු හිසක් එක්ක අවුරුදු 70ක විතර පෙනුමක් තියෙන, සුදුපාට සලුවක් ඇඟේ දවටගෙන, දිග රිටකුත් එක්ක ඇවිදපු මහල්ලෙක්. යකඩ සපත්තුවට පෑගිලා පොඩිවෙලා තිබුණ භාරත දේශයට නිදහස අරන් දීපු...

    No contents