Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please
තෑන්ක්ස් මචන්! ත්‍රෙඩ් එක නම් සේව් කරලා තියා ගත්තා මචන්.:yes: ඒත් අවුල තියෙන්නේ ඒක පෝස්ට් කරගන්න බැරි කම තමයි මචන්! මැක්සිමම් කැරැක්ටර් ගාන පැනලා කියනවා. ඒත් මචන් මුලු ත්‍රෙඩ් එකටම තියෙන්නේ අකුරු 5000 ගාණයි නේ බන්!!!:sorry:
M a d d i e
Post #4
Dec 2, 2015
Forum:
ElaKiri Help
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
ඔව් බන්! ඒකට අපේ එවුන් මේවා පෙලපොත් වලටත් ඇතුලත් කරලා.:confused: දෙයියන්ගෙම පිහිට තමයි ඉතින්......!!:yes:
M a d d i e
Post #42
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please
Bump
M a d d i e
Post #2
Dec 2, 2015
Forum:
ElaKiri Help
ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please
ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please මචන්ස්ලා මම මේ දැන් ත්‍රෙඩ් එකක් කෙටුවා බන්. (කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. මමම කොට්පු එකක්.) කොටලා කොටලා අන්තිමේදි පෝස්ට් කරන්න ගියාම පෝස්ට් වෙන්නේ නෑ. පොඩි error එකක් එනවා. Maximum character limit එක 20000යි ලු. මගේ පෝස්ට් එකේ කැරැක්ටර්ස් ගාන...
M a d d i e
Thread
Dec 2, 2015
Replies: 17
Forum:
ElaKiri Help
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
එකෙන්ම!!! ඇත්ත මචන්! පෞද්ගලිකව ගත්තොත් අපි හැමෝගෙම පොඩි පොඩි වැරදි තියෙනවා තමයි.:yes: ඒත් බන් අර විදිහේ ද්‍රෝහියෙක්ව වීරයෙක් කරන එක වැරදියි නේ බන්! එහෙම වුණාම අර ඇත්තටම පණදීලා රට බේරගත්තු වීරයොන්ට මොකද වෙන්නේ?? අන්න ඒකයි මචන් මගේ පොයින්ට් එක!!!:sorry: :rofl::rofl: මෙතනදි මචන් මේ මනුස්සයාගේ...
M a d d i e
Post #40
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler
අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler Sorry Machansla, podi error ekak hinda thread eka delete karanna wenawa.:sorry:
M a d d i e
Thread
Dec 2, 2015
Replies: 0
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
සිරාවටම! වසංගත් රෝගවලින් දුක් විඳ විඳ හිටපු මිනිස්සුන්ව මැරෙන්න ඇරපු අලුගෝසු ගෑනියෙක් ඒ.......!:angry: ඔය මනුස්සයාට වෙඩි තියපු ගොඩ්සේගේ කතාව කියවලා බැලුවාම පිස්සු හැදෙනවා බන්!:yes: අන්න නියම වීරයෝ!!!:cool:
M a d d i e
Post #31
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
:rofl::rofl: :love::love: :P:P :love::love: ඔව් මචන්! ඔතනදි බ්‍රිතාන්‍ය රජය තනිකරම මවාපෑමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ "ඉන්දියන් කාරයෝ සටන් කරලා නිදහස ගත්තා නෙමෙයි. අහිංසාවාදය ඉදිරියේ අපේ හිත් උණු වෙලා අපියි ඉන්දියාවට අනුකම්පා කරලා නිදහස දුන්නේ" කියනවා වගේ සීන් එකක් ඔතන...
M a d d i e
Post #30
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
1). 2). http://www.independent.co.uk/arts-entertainment/books/features/thrill-of-the-chaste-the-truth-about-gandhis-sex-life-1937411.html 3). ඉතිහාසය හැටියට අපිට පෙන්වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි මචන්........!!! :no:
M a d d i e
Post #27
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ලොව වයසින් අඩුම දෙමාපියෝ
:yes::yes::yes::yes::yes:
M a d d i e
Post #21
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
සිරාවටම!!!:lol:
M a d d i e
Post #20
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
ඔව් මචන් මන් ලඟ ඒ වාර්තා වැඩසටහන තියෙනවා. සිංහල පරිවර්තනයක් දාන්න කියලා තමයි හිතුවේ.:yes: ඒත් මචන්, අපේ කතෝලික යාලුවෝ වැඩේ වැරදියට තේරුම් ගනියි කියලයි මම පස්ස ගැහුවේ....!!!!:sorry: 65JxnUW7Wk4
M a d d i e
Post #18
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
දැන් සිරිසේනව තියාගෙන ගොවි පුත්‍රයෙක් කරන්න යනවා! අපේ මිනිස්සුත් අනේ මන්දා බන්......!!!:rofl:
M a d d i e
Post #17
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
:lol: :lol:
M a d d i e
Post #15
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මේ අරකිද බන්??
මේක කම්පෝස් කරපු එකාට වැඩේ සෑහෙන අමාරු වෙන්න ඇති බන්.....!;):D
M a d d i e
Post #11
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මේ අරකිද බන්??
මම ආලියා භාත්'ගේ ෆෑන් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් බොලවු!!!:cool:;) මේකි බැලූ බැල්මට එයා වගේම හින්දයි දාන්න හිතුණේ.....!:love::D මුන්ට කාලා කාලා තෙල් පුච්ච ගන්න්න ක්‍රමයක් නැතුවට කරන වැඩ බන් මේවා........! :rofl::rofl: ලොල් හැත්තෑවයි යකූ.......!!!! :lol:
M a d d i e
Post #10
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
අනිවා කොල්ලෝ......!!! ලංකාවේ වසංගතයක් ඇවිත් මාවනැල්ල පැත්තේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තාම ලංකාවේ මිනිස්සු මෙතුමාගෙන් උදවු ඉල්ලලා තියෙනවා. මෙතුමාගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ..... "ඕන නම් උදළු කෙටි ටිකක් එවන්නම්" කියන එක!!!:confused: අපේ මිනිස්සුන්ව වලදාන්න උදලු කෙටි එවන්න හදපු උත්තමයෙක් මෙතුමා!!!:yes:
M a d d i e
Post #12
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මේ අරකිද බන්??
අඩේ ඒ කවුද බන්???:D:D අපි නම් පොෂ් කොල්ලෝ!:cool: ඒ හින්දා මෙවුවා තමයි අහන්නේ........!!:angry: සින්දුව නම් මටත් දිරෙවුවේ නෑ බන්!!:P ඒත්, අර කෙල්ලව දැක්කහම හදුන්පොත කීං කීං ගාන්න පටන් ගත්තා බන්!!!!!!!:love::love::love::love::love:
M a d d i e
Post #5
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මේ අරකිද බන්??
:rofl::rofl::rofl::rofl::rofl:
M a d d i e
Post #3
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ලොව වයසින් අඩුම දෙමාපියෝ
ඉරිසියයි මල්ලියේ..........!:sorry:
M a d d i e
Post #16
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
Next
First
Prev
4 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom