ඌ එවපුවා ඇත්ත වෙනද ඇති.
එත් ඌ අපිට එව්වේ අර a**** engineering එකෙයි M** international එකෙයි proof විතරනේ.
ඒ දෙක මුගේ වෙනද ඇති.
එත් එව්වා පොඩි company. Website එකක් වත් නෑ. Blogsopt එකේ එකක් තියෙන්නේ :lol:
එව්වා නස්තර් වෙච්ච පොඩි එව්වා දෙකක් වෙන්ඩ ඇති.
තව company 10ක් විතර යි රෙදිකඩ ගොඩකුයි...