1. Download_Now

    කවුරුත් දන්නැති වචන සිලෙක්ට් කිරිල්ල

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
  2. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    එහෙම අදුරන එකක් නම් නෑ බන් ලොකු. 100ක් විතර කඩන වතු නම් තියෙනවා
  3. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    ඇමිණුම: ගෙදර වයරිං කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1677004 http://www.elakiri.com/forum/showthread.php?t=1678033 http://elakiri.com/forum/showthread.php?t=1689313
  4. Download_Now

    මෘදුකාංග_ඉංජිනේරුවකු

    මූ construction කරන්නේ. මුට ඕන සිවිල් එන්ජිනේරු විතරනේ, එකනේ මේ.
  5. Download_Now

    මෘදුකාංග_ඉංජිනේරුවකු

    උබ ඔය elakiri ඇවිත් තියෙන්නෙත් engineering කරපු එකෙක්ගේ වැඩකින්. නිකන් දෙනකොට අගේ නෑ. ගානක් ගෙවල facebook / elekiri / අරව මෙව්වා දුන්න නම් හරි. එතකොට අපිට campus වලින් degree දෙන්නේ නිකන්ද?
  6. Download_Now

    Bajaj Pulsar 150

    මේක නම් ලබයි වගේ. 2008ත් 150,000/= යන්නේ. අලුත් එකක් කියාද දන්නේ නෑ. මේ උබ ගද්දි හොදට බලල ගනින්. මගේ එකේ ටැංකිය මලකඩ කාල. ටැංකිය බලපන්. මගේ එකේ petrol එක්ක මලකඩ එනවා. (discover 125)
  7. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    අපි නම් ගහෙන් කඩල කන්නේ. මම කඩේකින් අහල ගාන කියන්නම්. ඔහේ ගෙඩියක් කියාද
  8. Download_Now

    Marble catfish help

    උගේ විෂ නෑ නේද? හැපුවට?
  9. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    28ඩි බදින්ඩ ඉන්නේ
  10. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    ඊට වැඩි බන් ටිකක්, මම job එකකුත් කරලා A/L කරේ අය
  11. Download_Now

    Marble catfish help

    මම උබට දෙන්ඩද මුව? උබ බණ්ඩාරවෙල නේ :(
  12. Download_Now

    Marble catfish help

    නෑ මූ වටිනවා
  13. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    ගොඩක් ස්තුති. ඊළගට ගෙයක් හදද්දී උවමනා වෙන මුලික දේවල් මොනවද (ගොඩක් වියදම් යන). එතකොට මට ikman එකේ බලල අඩුවට තෙය්න එව්වා ගත්තහැකි. 1. ගඩොල් 2. මැටල් 3. කළුගල් 4. සිමෙන්ති 5. ටියිල් 6. උළුවහු (මම හිතගෙන ඉන්නේ Aluminium එව්වා දාන්ඩ. කැටයම් වලට කැමති නෑ) තව මොනවද? (පලවෙනි තට්ටුව හින්ද උළු ඔන් නෑ)
  14. Download_Now

    උළු කැටයක් කියාද?

    උළු වලට English වලින් කියන්නේ මොකක්ද? Roofing tiles කියල ගැහුවට එන්නේ නෑ නේ
  15. Download_Now

    උළු කැටයක් කියාද?

    මාර උත්ත්රයක්නේ මේක. 5 ට පාදුලු 25-30 දෙන්ඩ පුළුවන්ලු. මම විකුනන්ද නෙමේ අහන්නේ. ගන්ඩ ලොරියට 3000, උළු වලට 2500. ඔකොම 5500/= යන්නේ. එකක් 11ක් වෙනව් එතකොට
  16. Download_Now

    Bajaj Pulsar 150

    ඉස්සරලා ikman එකේ බලපන් පෙනුම හා ගාන. ඊට පස්සේ උබට සැටිස් නම් දන්නා එක්කෙනෙක් එක්ක ගිහින් ගනින්.
  17. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    ඉස්සරලම තියෙන ප්‍රශ්නේ තමා, මම ගේ හදන්ඩ යන් ඉඩම තියෙන්නේ තාත්තගේ නමට. තාත්ත තාම ජිවතුන් අතර. එකෙන් කොටසක තමා ගේ හදන්නේ. එතකොට ඒ කොටස මගේ නමට ලියා ගන්ඩ ඕනද ඉස්සරලා?

    No contents