15,000,00/= NSB
68,000/= HNB
1500/= Commercial
$620 PayPal
$400 Upwork
$300 Payoneer
ගේ හදන්ඩ යන්නේ. එතකොට ඔක්කොම ඉවරයි. :sorry:
තව campus යන්ඩත් ඕන. එකට ඉතින් අර 22 perch ඉඩම වත් විකුනන්ද වෙයි :sorry:
උදේ රෑ Freelance කරලා හොයපුව තමා ;)
මම job එකක් කරා ඖරුද්දක්, එකෙන් අස් වෙද්දී තිබ්බේ...