මට උබලට දෙන්ඩ තියෙන advice එක:
කෙල්ලෝ කියන්නේ අපි වගේ මිනිස්සු. උන් වෙනස් වෙනවා. උන්ව ඕනවට වඩා බදා ගන්ඩ එපා. ඔයිට වඩා වටිනා දේවල් මේ ලෝකේ තියෙනවා. උබල කෙල්ලෝ තමා ලෝකේ කියල හිතාගෙන හිටියොත් කවද හරි මැරෙන්නෙත් එක්කෝ ගැනී හින්ද බෙල්ලේ වැල දාගෙන, නැත්තම් කෙල්ලෝ හින්ද ජීවිතේම හම්බ කරලා නහත්ති කරගෙන...