1. san**

    2025 ප්රුතුවියට පිටසක්වල ජීවීන් පැමිණෙයි. නොත්රදාම්ස් හා බාබා වැන්ගා ගුගුලයි

    අමුක ඩුමුකයා පිටසක්වල ජීවියෙක් නේද .. උ ගැන වෙන්න ඇති මේ කියන්නේ
  2. san**

    ලගදීම අත්තනගල්ලටත් ATM...! රට ටිකෙන් ටික ඩිජිටල්කරණයට..... 💪

    :lol: :lol: ATM එකක් දාන්න ද මේ රගන්නේ ..
  3. san**

    Breaking News---දුමියව අතඩංගුවට අරන් කියන්නේ

    විලි ලැජ්ජා නැති එකෙක් ..
  4. san**

    Programmer ලා එන්ඩ.

    code එක ලියන්න follow කරන architectures තියනවා .. code එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොන architecture එකද follow කරලා තියෙන්නේ කියල . experience තමයි ඉතින් ඒවා එන්නේ
  5. san**

    West Papua Tribal War (Original Footage 1964)

    math meka baluwa.. un anthimata gedarath yanawa hariyata sellam karala ewara una wage. :lol:
  6. san**

    Google I/O

    අම්මෝ ඉතින් ඉස්සර .. pizza බාගෙට යාපනේ ඉදන් එනවා ..
  7. san**

    Sajani kella

    කන වෙලාවට මේවා දන්න එපා බන් පීස් .. :(
  8. san**

    The Lake (TV Series 2025) - saumya liyanage / Semini Iddamalgoda❤️/jagath chamila/Xavier kanishka- (crime/Thriller/psychological thriller)(Rupavahini)

    කොල්ලනේ එක නම් සුපිරියක් වගේ :love: :love:
  9. san**

    බලන්න ඉන්දියන් කෙල්ලගේ ප්‍රසන්න බව! අනුදි පඩශෝ!

    ඉන්දියන් කෙල්ලට වඩා මෙකිත් හොදයි .. :lol:
  10. san**

    මේ courses හොදයිද? - Campus ප්‍රශ්ණයක්

    ඕවට උබ කැමතිද .. උබේ කැමැත්ත ගැන හිතුවේ නැද්ද..
  11. san**

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    puka dena eka ube rassawane ban.. eka mata adala na.. මගේ අදහස මම කිව්වේ .. උබ එකට එකග නොවුනට මට කමක් නෑ .. මගේ post එකට පැනල උබනේ බන් පුම්ක දුන්නේ
  12. san**

    නන්දිකඩාල් වල කාපු කෑම අමතක වෙලා වගේ

    කොටි 20 විතර tamil මිනිස්සු ඉන්නවා .. එත් උන්ට කියලා වෙනම රටක් නෑ .. එක එකාගේ රටවල් වලට ගිහින් කොඩි උස්සනවා .. හෙන අවාසනාවන්ත ජාතියක් බන් මුන් .. උන්ගේ හිතේ දුකට ඕවා කරන්නේ ..
  13. san**

    Accident [18+] සංවේදී අය බලන්න එපා

    Breaking news -: ජතු රංගි ගුරුතුමිය ජීවිතක්ශයට. :lol: :lol: :lol:
  14. san**

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    සමහර උන් විතරයි ඔහොම කරගන්නේ . ගොඩක් උන් දකින දකින දේ අරගන්නවා installments වලට . . ඊටපස්සේ salary එක ආව ගමන් ගියා කියලා පොස්ට් දානවා .. පස්සේ personal loan දාලා credit card එකේ balance එක සෙට්ල් කරන්නේ ..
  15. san**

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    හැමෝටම තේරෙන්නේ නෑ බන් ඕවා .. :yes:
  16. san**

    😑පානදුර නංගිගේ ඔබ නොදත් කතාව 🥺

    දැන් ඉන්න උන්ට පානදුරේ ඇන්ටි .. අපිට තමයි පානදුරේ නංගි :D
  17. san**

    කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න

    කතාව ඇත්ත ඉතින් .. මේක නෑ කියන්න තරම් කුහක නෑ ම්ම ..

    No contents