Softlogic එකේ Investment + helath තියනවා .. මාසෙකට = 14900 වගේ සෙට් වෙනවා ( 1M Hospital cover for each family member per year )
SLIC එකේ health only .. මාසෙකට = 12300 යි .. ( 3.5 M Hospital cover for each family member per year)
මේ 2න් ම මම claim කරලා තියනවා .. 2න්ම මුළු hospital bill එකම...