Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රටටම විදුලිය ඇණ හිටියද?
dan awa.. nodakin dawas 15kata wada eka digata denna ba.
san**
Post #10
Jun 6, 2025
Forum:
ElaKiri Talk!
Internet Speed
Any Tide 120 GB
san**
Post #22
Jun 5, 2025
Forum:
ElaKiri Talk!
දන් දීම නිසාම දෙව්ලොව උපන්, ඉන්දක සහ අංකුර දෙවියන් ඒ බණ අසා සෝවාන් වුනා..
Namo Buddhaya
san**
Post #4
Jun 5, 2025
Forum:
Religious
Internet Speed
san**
Post #14
Jun 5, 2025
Forum:
ElaKiri Talk!
දෙමල වෙඩිම
කලිසමක් ඇදගෙන පලයන් .. බිම වාඩී වෙලා ඉන්නකොට කෙසෙල් කොලේට බෙදන හොදි බින්දුවක් වත් සරම ඇතුලට ගියොත් උබට තේරෙයි මොන රෙද්දකට සරම ඇන්දද කියලා ..
san**
Post #5
Jun 4, 2025
Forum:
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
ඔව් බන් .. මටත් තියන කොස්ස ඕක තමයි .. තියන්න විශ්වාසවන්ත එකෙක් ඕනේ . අනික අඩුම ගානේ 40-50 වත් දෙන්න ඕනේ salary එක හැටියට ..
san**
Post #87
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
A frame house එකක් ගහන්න plan කරන්නේ බන් .. ලොකු වියදමක් කරන්න සල්ලියක් නෑ .. land එකටයි villa එකටයි 2ටම කෝ ටි 1.2 වගේ යයි .. land එක බැලුවේ නුවරඑළිය side එකෙන් .. town එකේ නෙවෙයි .. 10-15 කම් විතර ඈතින් ..
san**
Post #82
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
SLT now 500Mbps
අඩෝ දැන් තමයි දැනගත්තේ බන් ..thanks උබට හෙන ගහන්න වගේ speed ....
san**
Post #43
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
වයිද්‍යවරිකට අපහාස කරන තරමට මේ සමාජය පිරිහිලා 😕
එතකොට ජොබ් එක බලලද අපහාස කරන්න ඕනේ .. වෙන මොනවද බන් අපහාස කරන්න හොඳ නැති ජොබ් තියෙන්නේ ..
san**
Post #12
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
ඔව් . . දැන් ගන්න නෑ නේද .. එක තමයි මටත් තියන ප්‍රශ්නේ .. රාජා එකෙන් එක පාරක් ගත්ත බන් .. ඊට පස්සේ උන ලාගත් නෑ කිව්වා .. coin තමයි ගන්න ඕනේ ------ Post added on 1748859586
san**
Post #80
Jun 2, 2025
Forum:
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
මට ලක්ෂ 11 ගියා .. එත් දැන් ඊට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් .. මන් ගැහුව කාලේ rate එක 37 යි .. දැන් නම් ගොඩක් අඩුයි .. හැම මාසෙම 15-16 account එකට වැටෙනවා .. බිල් එකත් 0යි .
san**
Post #29
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
House rent Solar 5kw Softlogic insurance "මේ ටික මාත් කරලා තියෙන්නේ " තව gold ගන්න , උබ කරලා තියනවා වගේ villa එකක් හදන්න idea එකක් තියනවා .. අපි private company වල job කරන උන් නේ .. නාකි උනාට පස්සේ පෙන්ෂන් නෑ අපි ගැන දැන්ම හිතලා තියෙන්න ඕනේ ;.. ඊට කලින් මැරුණත් අව්ලක් නෑ .. ගෙදර අයට හරි...
san**
Post #7
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක්..🛑🛑🚨
මට 2015 හැදුන චිකුන් ගුන්යා .. අම්මෝ එක පිස්සු හැදෙන ලෙඩක් .. joints ගැලවෙන්න රිදෙනවා .. පොඩි උන්ට නම් දරා ගන්න බැරි වෙයි .. මදුරුවෝ බෝ නොවෙන්න වගබලා ගනින්ල්ල
san**
Post #2
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
Red warning : Strong winds about (50-55) kmph🛑🌪️
san**
Post #11
May 31, 2025
Forum:
ElaKiri Talk!
නුවර ඉඩම් - Help
මම නම් කැමති අස්ගිරිය , ගලහ , මහා කන්ද .
san**
Post #14
May 31, 2025
Forum:
ElaKiri Help
ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්
උබ මේ list එකේ නෑ නේද .. නැත්නම් අපිවත් කුදලාගෙන යයි උබේ පොස්ට් බැලුවා කියල ...
san**
Post #3
May 31, 2025
Forum:
ElaKiri Talk!
රට පම්පෝරිය ගහන උන් සහ House Rent
වෙන රටවල living standard හොද හින්දා රෙන්ට් එක වැඩියි .. එක සාදාරනයි ඉතින් .. එත් මචන් ලංකාවෙත් 50000 - 40000 වගේ Colombo area එකන් ගෙයක් ගන්න පුළුවන් .. ගුබ්බයමක් නෙවෙයි . නෝමල් ගෙයක් ගන්න පුළුවන් ..
san**
Post #62
May 31, 2025
Forum:
ElaKiri Talk!
චන්ද්‍රිකා and මාලිනී and විජය
රූපය/ආදරය පාරදා ධනය/බලය දිනුවා .. ධනය බලය නිසාම විජයට මරණය උරුම උනා ..
san**
Post #3
May 31, 2025
Forum:
ElaKiri Talk!
තුනෙන් එකක් තෝරගන්න තියෙන්නෙ, එකක් ප්‍රීඕඩර් (ඔව් ඔව් ත්‍රිශාලාගෙ නන්ගිලා තමා)
සුදු හැට්ට කාරී මොන ලබ්බක් කරනවද .. අර ඩබලට ඉඩ දීලා යන්නේ නැතුව
san**
Post #4
May 31, 2025
Forum:
New Artist or Actor
Health Insurance price
update kara machan
san**
Post #45
May 29, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom