1. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න ස්ටයිලා ආයෙත් ආවා..:yes::yes: චන්ඩි ඉන්නවනම් වරෙව් දැන්.:angry::angry:
  2. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම කාල සෙට් වෙන්නම්.. :yes::yes:
  3. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් සුබ රාත්‍රියක් කිව්වා.. සෙමින් වමෙන්.. හීනෙන් යක්කුම පෙනීයන්.. :yes::yes:
  4. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ පල ඉබ්බෝ යන්න.. :angry::angry:
  5. I'ts My Style

    Aluth Ekak Bessuwa Kiyahallako

    පට්ට මචන්.. සුබපැතුම් අලුත් වාහනේට..
  6. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔෆිස් බයික් බන්. මම හැමදාම පදින්නේ නෑ.. :no:
  7. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ තොට කැව්මේ හැඩේට බඩ පල.. :angry::angry:
  8. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම පාවිච්චි කරන්නේ Pulsar 180 එකක්. ඒ උනාට අපිට ෆන් එකක් ගන්න සුපිරි එකක් තියෙන්න ඕන.. :yes:
  9. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බයික් එක බැලන්ස් උනාට වෙලාව පට්ට අවුල් බන්. :angry::angry: ලයිසන් නැති කාලේ අහුවෙච්ච සීන් එකකට ඊයේ උසාවි ගිහිල්ල ආවේ. මේ කාලෙනම් පට්ට අපලයි මට.. :(:(
  10. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :angry::angry: ඔව් බන්. ඉස්සරහ බ්රේක් ගැහුවා.. :(:( ඔව් බන් ගෙවිල තිබ්බේ. ඔෆිස් බයික් එක බන්.. :yes:
  11. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටනම් කාර් සෙට් වෙන්නේ නෑ. ඕන ට්‍රැෆික් එකක රිංගල යන්න තියෙන්න ඕනා. 600 හරි 1000 බයික් එකක් තමා ට්‍රයි කරන්නේ.. :yes:
  12. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අව්ලක් නෑ බන්. පොලොව තෙත හින්ද damage එකක් නෑ.. :yes:
  13. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එකෙන්ම අපි ඉන්න තැනක මල පෙරේතෙයෙක්වත් වසන්නේ නෑ.. :yes::yes:
  14. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අම්මා බයික් එකක් අරන් දෙන්න බන් හිටියේ. මේ මගුල හින්ද එකත් කල් ගියා.. :angry::angry:
  15. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පුද්ගලික කතා පොදු තැන්වල කියන්න එපා යකෝ.. :angry::angry:
  16. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බයික් එකට හෙනත් නෑ බන්. සපත්තුවේ අඩිය ගලෝල ගියා. :yes::yes: කුචිතම වැඩේ අඩිය නැති සපත්තුවක් දාගෙන ටවුන් එක මැද්දේ ආපු එක.. :P:P
  17. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලිස්සල බන් වැටුනේ.. :(:(
  18. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට.. :angry::angry:
  19. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තු තෝ.. :angry::angry: අම්ම මට කලින්ම කිව්වා උබල වගේ පාප මිත්‍ර සේවනය කරන්න එපා කියලා.. :yes::yes:

    No contents