1. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෙල්ලෙක් දිහා බලලා වැටුනත් පව් නෑ බන්. මේ මගුල පට්ට වැස්සේ රෝදේ ලෙස්සල වැටුනේ.. :angry::angry:
  2. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද බයික් එක පෙරලුනා යකොව් ඉන්න බෑ දැන්. කකුල උලුක් වෙලා.. :no::no:
  3. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපේ උන් එක්ක බෑ බන්. ගිය ගමන් තියෙනවා කුඩු වෙන්න.. :(:(
  4. I'ts My Style

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න අපිත් සෙට් උනෝ.. :yes::yes:
  5. I'ts My Style

    ඩයලොග් 077 ඉවරයි.

    mageth data sim eka 076
  6. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උබට දැන් ඒක දැනගන්නම ඕනද? :angry::angry:
  7. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අනේ පල යන්න. අපි තවම යන්ග් කොල්ලෝ.. :angry::angry:
  8. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මම නම් මහනුවර බාලිකා ඉස්කෝලයක් ලගින් ඉඩමක් අරන් ගෙයක් හදනවා.. :yes::yes:
  9. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    පොඩිකාලේ හිතන් හිටියේ මේක ළමා සින්දුවක් කියල. අපේ ඉස්කෝලෙත් ප්ලේ කෙරුවා. මේකේ ඊට වඩා එහා ගිය අදහසක් තියෙන්නේ.. :yes::yes:
  10. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කොහෙද බොල තෝ මකබැවිලා හිටියේ.. :angry::angry:
  11. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කොහෙද බොල තෝ මකබැවිලා හිටියේ.. :yes::yes:
  12. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කැන්ඩියන් සින්දුවක් කියනවලු තව ටිකකින්:yes:
  13. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මට දෙන්න කැන්ඩියන් සමනලයා මල හා ළමයා සින්දුව. මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා.. :yes::yes:
  14. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :confused::confused::confused::confused::confused:
  15. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔන්න ස්ටයිලත් සෙට් උනා කියහන්කෝ.. :yes::yes:
  16. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

    බ්ලැකා 24000ට සුබ පැතුම්.. :yes::yes:
  17. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

    මොනවා උනත් සසියා ඇත්ත කියල තියෙනවා.. ඌට ඔතල ගහනවා කියල..:yes::yes:
  18. I'ts My Style

    2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

    මාද සෙට් විය පෙම් කෙළීමට.. :love::love:

    No contents