උඹල 18+ කියන ඒවා නෙමේනෙ ගෙදර කස්ටිය 18+ කියන්නෙ
බොලා 18+ කියන ඒව ගෙදර මිනිස්සු දැක්කොත් ටීවී එකේ යනව..![]()
kissing scene නම් දැන් ඉතින් 12+ වගෙනේ

අනිත් ඒවත් ඉතින් කොටු කොටු දාල යන්නේ
ඒවා යන වෙලාවට අපිනම් දැක්කේ නෑ/වෙන වැඩක් කරනවා වගේ ඉන්නවා, කාගෙවත් මුන බලන්න යන්නේ නෑ 





