කොහෙද බැරි බන්?
යකෝව් හොරා කාපු බිලියන්ස් ගණන් ආයෙ හරියට ගෙනවා නම්, ණය ගෙවනවා. ඊලඟට IMF එක හරි වෙන උන් හරි කියන විදියට බදු දාන්න ඕනෙ නැහැ නෙහ්.
ඒ වුණාට හුඟාක් අය දන්නෙ නැහැනෙ දේශපාලනය ව්‍යාපාරයක් කියල හිතන උන් විතරයි තාම ශ්‍රී ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියල. බිම් මට්ටමේ එකාල පවා මේ ආණ්ඩුව...