උඹ මේක තවත් තැනක දාල තිබුන දැක්ක මචන්. මේක වැරදී කියල කතා කරන්න එදත් වුවමනා වුණා. ඒත් අත ඇඉරියා. ඒත් උඹ පව් කියල මේක ලියන්නම්.
"අල්තීනායිව රටේ ඉහලම තැනකට යවන්න මහන්සි වුන දුයිශෙන් අවසානෙදිත් ලියුම් බෙදුවා මතකද?"
"විද්‍යාත්මක විවරණයකට ආව සිද්ධාර්ථ ඒක කරන එක වෙනුවට මුළු ලෝකෙම බෞද්ධ කළාද, කරන්න...