1. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    සමාවෙයන් උඹේ අදහසට විරුද්ධ වුණාට මචන්. මගේ අධ්‍යය්නයට අනුව මම නම් එහෙම හිතන්නෙ නැහැ එමියා. මම @Fiona Dabare තරම් ප්‍රඥාවන්ත නැහැ. ඒත් මගෙ තලයෙ හැටියට මම දැකල අවබෝද කරගත්ත දේ එක්ක කිව්වෙ මචන්.
  2. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මූ කියන දේ බයිල වගේ කියල හිතුනට, මූ කියන දේ මාර ගැඹුරක් එක්ක ලොකු යතාර්ථයක් තියෙනව කියල තේරෙනවා. කාලයක් යනවා දැනෙන්න. ස්තූතියි මචන්
  3. nidarsha91

    😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱

    ගෙඩිය පිටින් උස්සල බන් සරලයි සී කළා වී කළා :lol:
  4. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මට නං එහෙම අමරුයි එමියා. සමහර කරන්නම බැරි වෙයි. මට අම්බානකම කෙලවපු එකෙක්ට වුණත් කෙලවෙලාම පල කියන්න තරම් හැකියාවක් නැහැ. ගොනෙක් පොන්නයෙක් වෙන්නෙ නෑ. ඒත්, වෛර කරන්න යන්නෙ නැහැ මචන්
  5. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි - කියා කියන්න එපා මචන්. මොකද පන්සල් වලින් උඹව අනිවා හොයාගෙන එනවාමයි ශොට් එක දෙන්න. පන්සල් මේන්ටේන් කරන්නේ ඔය ඇත්ත හන්ගලා. එකටම ඉරන්නෙ කර්ම සැලැස්ම ඔය ලොකු රත්තරන් ගාල තියෙන පොශ් පන්සල් වල එහෙම උන් මේක දැක්කොත් උඹවත් කුදලන් යයි හොඳේ
  6. nidarsha91

    සිංහලු හරි ආසයි ශෝ ඕෆ් කරන්න

    උඹ හිතුවද රුපියල් 40 ලොටරි ටිකට් එකක් අරගෙන ඒක වින් කරන එකෙක් - ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් ෆොලෝව් කරනවා කියල? උන්ට ඕන ඒ 40න් ලොකූඌඌඌඌඌඋ ආතල් එකක් ගන්න මිසක් උන්ගෙ ජීවිතේ වෙන හුරු වෙච්ච ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි. ප්‍රශ්නෙ හැමදාම එහෙමම තියෙනවා කියල උන් හිතනවා. එතකොට ඒකට උන් පුරුදු වෙනවා. ඊ ලඟට ඒ...
  7. nidarsha91

    Mentally down unaama මොකද කරන්නේ?

    මුගෙ බොරු බන්. මූට මෙහෙම වෙන්න විදියක් නැහැ ලොවෙත්. මූ මේ උඹලට පොඩි ඩොපැමින් ෆන් එකක් දීල තියෙන්නෙ. ලඟදීම දායි ඇස් උඩ යන නිවුස් එකක් මූ 🥳🥳🥳🥳🥳
  8. nidarsha91

    ගහල හිටපු නිසා බඳින්න උන් සීන් එකක්ද පැන්ඩට උනේ ගුපියනේ ???

    තව ෆික්ස් කරපු මැච් බලල, ඒ මනුස්සයන්ට තව තව උඩට යන්න ලීග් ගහන්න හයිය වෙන්න පින්වතුනි
  9. nidarsha91

    😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱

    ඕක මිනිස්සුන්ව අන්දන්න පුළුවන් අතීශයින්ම ගොන්ම ගොන් පරනම පරන ක්‍රමයක් බන්. යකෝ ඉස්සර මිනි පිට්ටනි කීයක් ගොඩ කරල ලස්සනට අර ගාඩ්න් මේ ගාඩ්න් කියල හදල විකුණපු ඉඩම් වල ගෙවල් හදාගෙනද අද මිනිස්සු ඉන්නෙ කියල දන්නවද උඹලා? එහෙම බැලුවොත් මේ ගෙවල් යට ගණන් කරන්න බැරි තරමට මිනී වළදාල ඇති. ඉස්සර නිකන්ම කැලේට...
  10. nidarsha91

    මේ කෙල්ල කවුද?

    Billie from another universe
  11. nidarsha91

    හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

    බිස්නස් පටන් ගන්න ලේසී කැපිටල් එකක් තියෙනකොට. තමන් ලඟ විශ්වාසවන්ත පිරිසක් ඉන්නව නම්, ඒක වර්ධනය කරගෙන යන්නත් පුළුවන් වෙනවා. මොනව වුණත් අපේ ශ්‍රී ලංකාවෙ එකෙක් විදියට උඹ ලොකු ගේමක් ගහනවා. පික් මී වගේ හොඳ යූඅයි ඇප් එකක් එක්ක හොඳ එම්ප්ලෝයී බේස් එකක් හදාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ලොක්කා!
  12. nidarsha91

    බෙන්තර පාලමෙන් එහා ඉන්න දකුණේ කැරියෝ

    ඔයැයි මුශ්ලිම් වුණාට වැඩක් නේනෙ මල්ලියා. කැරියො කියන්නෙ ශින්හලයනෙ මල්ලියා. අපි කියන්නෙ කෙරියො නෙහ් ඇයි බන් ඌ උගෙ මූණ දිහා බලාගෙන එහෙම කියන්නෙ? අම්ම එක්ක කේස් එකක්ද? නැත්තන් තාත්ත එක්ක කේස් එකක්ද? ------ Post added on 1751383942
  13. nidarsha91

    පෙර පාසල් දරුවන් ගැන ඇඟ කිලිපොලා යන හෙලිදරව්වක් මෙන්න ගුපියනේ .. ලාවට චූ ගියා..

    රුධිරගත සීනි මට්ටම වැඩි වුණාම , ලාවට නෙමේ අවේ-ලාවට පවා චූ යනවා මචන්
  14. nidarsha91

    OLED green line එන ප්‍රශ්නෙ

    Thank you lokkaa. Mata how flagship device ekak suggest karanna puluwanda machan Pen ekath ekka ena - Note series ekata samaana
  15. nidarsha91

    මරු

    Eeeya puthee Gym ekakata gihillaa bada adu karaganin
  16. nidarsha91

    AI නම් සාපයක් 😅😅

    Thank you machan ubata a gana kiwwata. kalin ekata wadaa loku deyak balaaganna puluwan wei Neda ehenam
  17. nidarsha91

    OLED green line එන ප්‍රශ්නෙ

    මේ ප්‍රශ්නෙ ඇහුවට - ගොනා කියල හිතන්න එපා මචන්. මම පස්සෙ ආව බ්‍රෑන්ඩ්ස් ගැන විශ්වාසයක් නැහැ මචන්. සැම්සුන් වල වගේ ප්‍රීම්යම් කොලිටි ඒව තියෙනවද මචන්? සමහර විට මම පාවිච්චි කරල නැති හින්ද අදහසක් නැතුව ඇති. ඔය ඔපෝ හපෝ වගේ ඒවගෙ මම දැකපු ඒවගෙ නන් මට එහෙම ෆීලින් එකක් දැනුනෙ නැහැනෙ මචන්. දැක්ක ගමන්ම ෆීල්...
  18. nidarsha91

    OLED green line එන ප්‍රශ්නෙ

    උඹට බොහොම ස්තූතියි මචන්. මොකද, මම ඇපල් යූසර් කෙනෙක්. ඒත්, සැම්සුන් ෆ්ලැග්ෂිප්ස් වලටත් මාරම ලව්. ඒත්, වැඩේ තියෙන්නෙ මේ ලයින්ස් ඉෂූ එක. හුඟ දෙනෙක් කියන්නෙම සැම්සුන් ගන්න එපා. නැත්තන් ෆ්ලැග්ශිප්ස් ගන්න එපා කියල. ඒත්, ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. ඒ ප්‍රශ්නෙ හදන්න උඹ මේ දාල තියෙන සොලියුශන් එක ගේන්න...
  19. nidarsha91

    OLED green line එන ප්‍රශ්නෙ

    Thank you machan

    No contents