උබ මට වෙච්චි වැඩක් කිවොත් හිනා යනවා.
මම dihatsu charade car එකක් බලන්ඩ ගියා. මම call කරලා යද්දී ඌ කිව එකේ පොත් උකස් තියල කියල, මට advance එකක් දෙන්ඩ ඕන කියල.
Car එක බැලුවට පස්සේ මොනවා හරි කරන්ඩ කියල (ගොඩක් අඩුවට තිබ්බේ) මම ගියා.
මම පාර අහද්දී පොර කිව මම ඔයාට පෙන්ඩ car එක ඉස්සරහට අරන් park කරලා...