1. Download_Now

    කවීෂගේ_වාහනේ

    ඔය වාහන වල පිටිපස්සෙන් හැප්පුනොත් air bag release වෙන්නේ නැද්ද? ඉස්සරහ අර කෑල්ලේ ම හප්පෙන්ද ඕනද?
  2. Download_Now

    කවීෂගේ_වාහනේ

    :no::no::no::no:
  3. Download_Now

    Againt ETCA

    දැන් මූ ඔය කියන්නේ ගිවිසුමක් ගහද්දි එක පැත්තකට විතරක් වාසි වෙන්ඩ බෑ කියලනේ. එතකොට අපිට තියෙන වාසිය මොකක්ද ඕකෙන් ඔච්චර? අපේ ජොබ් කැප කරලා ගන්ඩ?
  4. Download_Now

    Againt ETCA

    Rep+++ මටත් දැන් තමා තේරුනේ අයි සුළු ජාතික චන්ද වැදගත් අයි කියල.
  5. Download_Now

    Google Chrome Magic

    pen pineapple apple pen එකේ තිබ්බේ :P
  6. Download_Now

    Google Chrome Magic

    no problem. ikman එකේ case එකට දීල ඇති
  7. Download_Now

    Google Chrome Magic

    ඔන්න එකත් සම්භන්ද කළා
  8. Download_Now

    Google Chrome Magic

    Step 1: Ctrl + F ඔබන්ඩ, "9" type කරන්ඩ. Step 2: Enter ඔබන්ඩ. **************************************************************** 1051541451431641621571721571511441234567881234567812345678123678326470547 2999999259923478990124999995689902993413269916749953349999914649932724997...
  9. Download_Now

    Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්‍රමය&#

    ගෙවල් දෙක ලගින්ද තියෙන්නේ? උබ බෙරිහන් දීලද කතා කරන්නේ? ගෙදර අම්මණ්ඩි අල්ලපු ගෙදර එකක්ක ඔක්කොම කියනවද දන්නේ නෑ. ගෙදර Main එක (power board එකේ) off කරලා දවසක් ඉදපන්. එතකොටත් කියන එව්වා කියනවද කියාලා. battery වලින් ගොඩක කල් බෑ නේ. Laptop / desktop hack කරලද දන්නේ නෑ. නැත්තම් භූතයෙක් එවලද දන්නේ නෑ.
  10. Download_Now

    Bus kills mother, injures daughter on Galle Road

    ඔය පාරේ යන ගනුන්ට වාහන ගැන දැනුමක් නෑ. උන් හිතං ඉන්නේ වාහනේට ඕන තනක break ගැහුවකි කියල එක පාරට.
  11. Download_Now

    Pen Drive හොරුන්ට ගේම දෙමු

    Pen Drive හොරුන්ට ගේම දෙමු High voltage. ගහපුහම motherboard එක පිච්චෙනවා. Educational or Special purpose only. DO NOT DESTROY INNOCENT PEOPLE's PC's. BlgwV5unTO4 අනිත් යටත් බලන්ඩ Rep Bump දාන්ඩ
  12. Download_Now

    Men's Shaver Ebay රැව්ල කපන්න පට්ට භාණ්ඩේ..

    තැනින් තන ඉතුරු වෙලා කැපෙන්නේ. විලි ලැජ්ජයි. පිස්සෙක් වගේ :P
  13. Download_Now

    Men's Shaver Ebay රැව්ල කපන්න පට්ට භාණ්ඩේ..

    මේක මම ගත්ත. වැඩ නම් කරනවා තාම. එත් එච්චර sharp නම් නෑ. තනින් තන ඉතුරු වෙනවා. නොකප යන එක හොදා
  14. Download_Now

    Renault Kwid gana indian ewunma kiyana katha LOL

    ඔකේ තව version එකක් එනවලු බන් වැස්සට ගෙනියන්ඩ පුළුවන් එකක්. එකත් ගන්ඩ ඕන ඕක ගණන්ව නම් :yes: ඕක dry version එක. Dry clean කරන්ඩ විතරයි පුළුවන් :rofl:
  15. Download_Now

    ජයලලිතා නැන්දිට හොඳටෝම අමාරුයිලු

    මචන් මන් ගාව ජයලලිතාගේ Panty එකක් තියෙනවා. :P Bathroom එක හදන්ඩ ගියපු එකෙක්ගෙන් ගත්තේ. :yes:
  16. Download_Now

    අපිට මෙහෙම ආතල් ගන්න බැරිද?

    ලංකාවේ ඔහොම කෙල්ලෙක් කරලා කවුරු හරි video කරොත් ඒකිට කසාද බදින්ද බෑ නේ. එකයි කෙල්ලෝ කැමති නැත්තේ. නාහ්ත්ටම් නිකම් තියෙන එව්වා ගෙන් ආතල් ගන්ඩ කව්ද අකමැති
  17. Download_Now

    බඩේ ගිණියම

    බඩේ ගිනියම තියාගෙන ලොකු සීන් දාන්නේ කොහොමද? :angry:
  18. Download_Now

    Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව

    නෑ බන් මමත් android. joke එකට කිව
  19. Download_Now

    Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව

    වැඩක් නෑ තාම තියෙන්නේ අර පරණ 3.5 audio jack එකද නේ :P
  20. Download_Now

    චිලී_පොලීසියෙන්_ගේම_ඉල්ලනවා

    මේ සිද්දිය වෙනයි අර ගහගත්ත සිද්දිය වෙනය්. ගහගත්ත එකේ වැරැද්ද නම් මුගේ. අම්ම ඉදල් තියෙන්නේ car එකේ.

    No contents