Internet use කරාට කිසිම ප්‍රශ්නයක් නෑ .. stackoverflow , medium වගේ දේවල් අනිවාර්යෙන් use කරන්න ඕනේ . මෙතැනදී company බලන්නේ AI tools use කරලා code එක generate කරලා project එකට ගන්නවද කියන එක . ගොඩක් වෙලාවට interview කරන lap එකේ tracking සොෆ්ට්වරේ එකක් දාලා තියෙන්න පුළුවන් .. intern ...