1. san**

    මේ අවුරුදු කාලේ....සිනහ වෙයන් රාළේ...🤗🧨

    10 වසරට ඉස්කෝලේ ගිහින් පොඩි රස්සාවක් කරලා මේ වගේ මෝඩ චූන් එකක් කරලා හිනා වෙනවා ..
  2. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    සිරාවටම හිතුවේ නෑ එළකිරි එකේ මේ subject එක ගැන මේ තරම් හොයලා තියන මිනිස්සු ඉන්නව කියලා ..
  3. san**

    HNB බංකොලොත්?

    ලංකාව තුන් හතර පාරක් බංකොලොත් උනත් HNB බංකොලොත් වෙන්නේ නෑ ..
  4. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    යැයි යැයි තමයි :lol: :lol: :lol: https://www.newscientist.com/article/dn24647-earliest-buddhist-shrine-found-at-buddhas-birthplace/
  5. san**

    අනේ මන්දා වියළි කලාපීය සහෝදරියෝ නම්

    එක තමයි බන් ඒ මිනිස්සුන්ගේ චිල් එක . අවරුදු vibe එක . මිනිස්සු හැමෝම අපි වගේ වැඩ කරන්න ඕනෙද ..
  6. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    "ඔක ලොකු ප්‍රශ්නයක් ඔබ හො හැමොම විකිපිඩියා හො අන්තර්ජාලයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා, නමුත් ලංකාවෙ අය ත්‍රිපිටකය මාහාවංශය පුජාවලිය පොත් වල තිබෙන තොරතුරු දන්නෙ නැ," අමුවෙන්ම quote කරලා තියනවා මේ 2න් කලින් post එකේ .. කම්මැලි නැතව කිවෙව්ව නම් වටිනවා .. Nepal කියලා රටක් බිහි වෙන්නෙත් 1978 ...
  7. san**

    අනේ මන්දා වියළි කලාපීය සහෝදරියෝ නම්

    මිනිස්සුන් ගේ සතුටනේ බන් .. අපිට දිරවන්නේ නෑ තමයි . එත් අපි ඇයි උන්ගේ choice ට ඇයි ජෝක් කරන්නේ .
  8. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    "Brother, I completely disagree with you. You are acting as if only your point is correct while dismissing all other Buddhist nations, historical artifacts, books, and archaeological evidence as wrong. Giving random Sri Lankan names like ‘Kapilavastu is Anuradhapura’ is just childish and...
  9. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    😂😂 Now you’re saying Tipitaka (Thripitakaya) and Mahavamsa prove that Buddha was born in Sri Lanka? WHERE? 🤡 Give us the exact verses—because guess what? Neither of these texts say that! 1. Let’s Expose Your Lies – What Does the Tipitaka Actually Say? The Pali Canon (Tipitaka), the most sacred...
  10. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    😂😂 Before making baseless claims, at least do some real research instead of spreading nonsense! Let’s break down why your argument is completely WRONG: Buddha’s Birthplace – LUMBINI, NEPAL The Ashoka Pillar Inscription at Lumbini (3rd century BCE) clearly states that Emperor Ashoka visited...
  11. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    එහෙම තමයි හිතන්නේ . එත් කව්ද දන්නේ හෙට මැරෙයිද කියලා ..
  12. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    You are correct . My apologies for the inconvenience
  13. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    නිකන් ඉන්නවට වඩා කොතනින් හරි පටන් ගන්න එක තමයි හොද කියලා මම හිතන්නේ .. https://pitaka.lk/books/abhidharma-margaya/index.html මේක තමයි දැනට බලන්නේ . . එත් තනිවම මේක බලනවට වඩා තව කව්රු හරි කෙනෙක්ගේ මග පෙන්වීමක් තිබුනොත් හො දයි කියලා හිතෙනවා .. ------ Post added on 1742979658
  14. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    මේ මට හම්බ උන එකක් ..
  15. san**

    අභිදර්මය ඉගෙන ගන්න

    අභිධර්මය ඉගෙන ගන්න ආසයි . රාමුව බලල තමයි සික් එක හැදුනේ .. රෙනුකානේ හාමුදුරුවන්ගේ පොත් තියනවා .. එකේ සිංහල බර වැඩියි .. තේරෙන්නේ නෑ .. උබල බලල තියන පොත් , දේශනා තියනවද .. තියනවා නම් සේයා කරපල්ලා .. මේවා පින් ...
  16. san**

    🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

    වෙන රටවල් වලත් ඉතිහාසේ ඔහොම වෙනස් කරන්න වෙයි .. ලංකාවේ විතරක් වෙනස් කරලා මදි .. https://en.wikipedia.org/wiki/History_of_Buddhism_in_India මේවා විස්වාස කරන උනුත් ඉන්නවා නේ ඉතින් ..
  17. san**

    වසර පහකට පසු ලංකාවට ආපු පළමු සුපිරි Vezal එක මෙන්න..😍❤️❤️

    වාහනේ නම් හොදයි .. එත් ඔය ගානට වටිනවද කියන එක තමයි අවුල . . Chinese තමයි .. හැබෙයි full option .
  18. san**

    Mother Lanka (2025) - සිංහල - Tharindi Fernando / Dananjaya Siriwardana - (🤔💭Drama) - TRAILER (09/05)

    ඩස්ප ගඳක් එන දාර කොපියක් .. කලින් රන්ජත් හිටියා නේද මායා කියලා එකක සාරියක් ඇඳගෙන .. දැන් මූත් සාරියට බැහැලා .. මුන් ගොඩ දාන්න බෑ ..
  19. san**

    CAL Unit trust දාන සිංහලු ඉන්නවද

    ඉස්සර නම් පොලිය හොදයි . දැන් NDB එකේ ඊට වඩා හම්බ වෙනවා ..
  20. san**

    Toyota Passo Moda

    මගේ පලවෙනි වාහනේ .. ඉස්සර ලක්ෂ 25 විතර උනේ .. හොඳට ඉඩ තියෙන වාහනයක් . AC එක නම් අවුල් යනවා .

    No contents