මමත් බුකියේ ඕක දැක්කා.. මෙතන හරිම ප්‍රස්නයක් තියනවා.. මොකද අපි කවදාවත් (මම දන්න තරමට) වෙනත් ආගම් වල වෙන්නේ මොනාද උනේ මොනාද කියලා මගේ කාලය නාස්ති කරලා හොයලා ඒ වෙනුවෙන් මඩ ප්‍රහාර සූදානම් කරන්නේ නෑ.. නමුඋත් පිරිසක් ඉන්නවා (මම හිතන්නේ කැතලික් අය...ඒත් හැමෝම නෙවෙයි) උදේ නැගිටපු වෙලාවේ ඉදලා හිතන්නේ...