බාමිත 20 වෙනි එක මම ලියන්නම්. කොල්ලෙක්ට හැබෑවටම කෙල්ලව දැනෙන්න කෙල්ල කොල්ලට ගොඩක් ආදරය කරන්න ඕනේ.. කෙල්ල ඒ කරන ආදරය පිලිබද සිහි වෙනකොට තමා කොල්ල කෙල්ලට ආදරය කරන්න ගන්නේ එහෙම නැතුව පටන් ගත් තැන ඉදලම කෙල්ලන්ට ආදරය කරන කොල්ලො සමහර වෙලාවට පොඩි පොඩි ප්‍රස්න වලදිත් කෙල්ලො දාලා යනවා( ආදරය කුතුහලය ලස්සන...