Used_වාහන_මිල_ගනන්

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    30000 KM ??? :confused::sorry::no: Genuine millage nemei neda ;). YOM eka mokakda ?? New shell da? Auto / Manual ?? B15?? FB 15??

    genuine milage mcn 2003 gatte echchara diwwema nehe good condition EX saloon, splend YOM 2001,auto

    89750.jpg
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇයි බන් මේ පරණ වාහන වලට මේවගේ නොවටිනා මිලක් තියෙන්නේ ලංකාවෙ :eek:
    ඒ කතාව ඇත්ත මචන් මෙහෙනුත් ඔය වාහන ලක්සෙට දෙකට උපරිම ලක්ශ 10කට හොදම වාහනයක් ගන්න පුලුවන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මචං මට KIA nd Hyundai වල ගනං දාපංකෝ................
    2005 වලින් ඉස්සෙල්ලා නං චාලු නේද............
    ඊට පස්සේ ඒවනං හොඳයි කියලා එකෙක් කියුවා..............
    මම විස්තර දන්නේ නැහැ ඒවා ගැන.........................
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    30k :growl::growl::growl:

    Apo machan ita wada hodai eka laga thiyagannawa.:yes:
    That's almost brand new. done only 6500 km.:)

    ewunata ban oka register karalane... hmmm ane mandaa... lankawe gdak vahana nam over priced thama... poddak iwasala hitahan.. next year oita wadi ganakata denna puluwan wei smtymz.. budget eken poddak vahana wala ganan wadi una nee?