මම මතක හරිය කියලා දෙන්නම්.. සමහර විට මට මතක ටික වෙන්න ඇති වැදගත් කරුණු ටික..මුලින්ම කටුනායක ගුවන් තොටුපොලට ඇතුල් වෙන තැනතමන් යන වාහනේ කට්ටියගෙන රෆ්ලි විස්තර අහනවා.. ඒ වෙලාවට ඒ විස්තර නොපමාව හා පැහැදිලිව කියන්න ඕනේ.. ගුවන් හමුදාවේ කට්ටිය තමා මේ තැනදි චෙක් කරන්නේ. රටයන කෙනා තමන්ගේ පාස්පෝට් ගුවන්...