1. KadawathaKolla

    නාමල් සුවදින් රටම නහවමුද?

    මොකද කියන්නේ නාවනවද නෑද්ද?
  2. KadawathaKolla

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය SLVLOG with Manju

    අයි එම් එෆ් එකෙන් කියලා තියෙන්නේ සල්ලි ප්‍රින්ට් කරන්න එපා කියලා. පඩි ගෙවන්න ආදායම මදී. එකම ඔප්ශන් එක කට්ටිය ගෙදර යවන එක.. මග හිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී. කොහොම කලත් ඉකෙනවාම තමා. හෑබෑයි රජයේ ආයතන ප්‍රයිවට් නොකොලොත් ඉක්මනටම වල පල්ලට යන්න පුලුවන්
  3. KadawathaKolla

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය SLVLOG with Manju

    බදු ගහලා එන්නේ බොහොම පොඩි ගාණක්.. සල්ලි ප්‍රින්ට් කරන්න බෑ අයි එම් එෆ් එකෙන් කරන්න දෙන්නේ නෑ.. වෙන ඔප්ෂන් එකක් නෑ. අනිවා රජයේ සෙවලයෝ ටික යවන්නම වෙනවා..
  4. KadawathaKolla

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය SLVLOG with Manju

    ඊලගට එන්නේ රජයේ සේවලයන්ගේ විරෝධය.. කප්පාදුව පටන් ගත්තම
  5. KadawathaKolla

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය SLVLOG with Manju

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය.. ඊළඟ මහජන අරගලය එන්න නියමිත කාලය.. සහ මිනිස්සු අයෙත් පාරට එන හේතුව
  6. KadawathaKolla

    ගමේ කඨින පිං කම 😵‍💫 සහ පොඩි එකා

    දෑන් පන්සල් කියන්නේ තනිකර බිස්නස් පොට්.. කතා කරලා වෑඩක් නෑ.. මම නම් මතක් ඈති කාලෙකින් පන්සල් ගිහින් නෑ.. තේරුමක් නෑ. පනසලේ ඉන්න අයට වඩා හොදට අපි ජීවත් වෙනවා පවු නොකර
  7. KadawathaKolla

    බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

    මහණ වෙන්න පුලුවන් වයස 16 කරන්න ඕනේ.. ඒ එක්කම හම්බයන්ගේ ළමා විවාහත් සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕනේ
  8. KadawathaKolla

    ගිටාරයේ තත් පිරිමදින බව පිළිගනී..පාප් වහන්සේ... නියම ෆිල්ම්1 - Benedetta(2021)

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: ඕවා කියල රන්ජාව මරන් කන්න හෑදුවා මේකේ සමහරු
  9. KadawathaKolla

    පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී සිසුවෙකුට වෙඩිවදී

    පොලිසිය නවත්තන්නේ නෑතිව ගියාම වෙඩි තිබ්බා ලු.. සිසුවා සමග පොර බෑදීමේදී වෙඩි වෑදුනාලු./. පොලිස් පකයාට එකක් කියන්න බෑ..හිතාගන්න පුලුවන් වෙලා තියෙන දේ.. වෑටලීම්කට ගිහින් නවත්තන්න කියලා අන නොතකා ධාවනය වුනා නම් කරන්න ඕනේ එලවලා අල්ලන එක. ත්‍රීවීල් එකක් නේ.. හෑම එකටම වෙඩි තියන්න එපා මොලේ පාව්ච්චි කරන්න...
  10. KadawathaKolla

    ගෝටාභය ධුරයෙන් පහ කලේ රට පුරා බෞද්ද වෙහෙර විහාරස්ථාන හැදු නිසා..- මැදගොඩ හිමි

    හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත හතේ පොත
  11. KadawathaKolla

    නාමල්ට රනිල්ව දැන් හොඳ වෙලා - විමල් වීරවංශ

    අයි එම් එෆ් එක නෑතිව මේකෙන් ගොඩ යන්න පුලුවන් ක්‍රමය මොකක්ද? කවුරුවත් අපිට ණය දෙන්නේ නෑනේ දෑන් බන්කොලොත් නිසා.. ණය ගන්න නම් අපිට අයි එම් එෆ් එකේ සහතිකය ඕනේ වෙනවා නේ
  12. KadawathaKolla

    බයියන්ගේ goal achieved..🤣🤣

    කවුද මේක දාපු දෑන උගත් බයියා ?
  13. KadawathaKolla

    ඉවර නොවෙන COVID ? 🤕

    Is it dangerous ? mortality rate ?

    No contents