මමත් පහුගිය අවුරුද්ද වෙනකම්ම හිතන් හිටියේ ලන්කාවේ මොනවා හරි කාලා බීලා ඉන්න පුලුවන් කියලා. ඒත් කරන්ට් නෑතිව පෙට්රල් නෑතිව යනකොට නම් හිතුනා ඩොලර් නෑත්නම් මොකුත් කරගන්න බෑරි රටක් ද කියලා. ලන්කාවේ මිනිස්සු පිටරට ජොබ් වලට නොගියොත් ඒ රටවල සන්චාරකයෝ ලන්කාවට නාවොත්.. ලන්කාවත් අනාතයි නේද? ඒ කියන්නේ ඒ...