1. KadawathaKolla

    පොනිල් ගහන බදු වලට මීක් නැත්තේ මොකද බන්ලා ?

    නෑ. රාජපක්ශලා කියන්නේ දෑන් රනිලා හෑදිලා හොද ළමයෙක් වෙලා කියලා
  2. KadawathaKolla

    පොනිල් ගහන බදු වලට මීක් නැත්තේ මොකද බන්ලා ?

    අලු මතින් නෑගිටිමු.. අන්න එකෙක් අද නඩුවක් දාලා බදු නෑ... සල්ලි නෑ... අයි එම් එෆ් බෑ.. රනිලා හාන්සි.. චන්දේ එනවා.. පොහොට්ටුව දිනනවා කාදිනලා මීක් නෑ
  3. KadawathaKolla

    AI Yale off-road padinna bari

    රක්ෂිත තියෙන්නේ එක එක වේශිගේ පුතාලට ගොන් වෑඩ කරන්න නෙමේ.. අනික ඕවාටද උට්ටෝ ඕෆ් රෝඩ් කියන්නේ? ආච්චිගේ රෙද්ද ඔයිට හොදයිනේ පිට්ටනියක පදිනවා
  4. KadawathaKolla

    ඩිස්නිලන්තය හම්බන්තොටට

    පක තමා.. ඩයනාට ආපු ඊ මේල් එකක් පත්තරේට ඒ ගෑණී එවලා කියලා දාපු නිව්ස් එක. අන්තිමට ඩයනා ඊ මේල් එකක් එවලාත් නෑලු. ඒත් එයා යනවාලු ඈමරිකාවේ ඩිස්නිලෑන්ඩ් එවුන් එක්ක සාකච්ජා කරන්න. මොනවා ද බන් මේ විහිලු :lol: :lol:
  5. KadawathaKolla

    Prank on Muslim Girl

    sexy kalla :love2:
  6. KadawathaKolla

    ඩිස්නිලන්තය හම්බන්තොටට

    ඩ්යනාගේ පචේ කොල්ලො පට්ට ගහලා නේද? රනිලා ගේ වොක්ස්වෑගන් පාර්ට් 2 මේක.. රනිලාත් බලනකොට මහින්දට දෙවෙනි නෑ.. තනි බොරුවෙන් තමා දුවන්නේ
  7. KadawathaKolla

    LTTE සිරකරුවන් පිරිසකට ජනපති සමාව

    ඒ වුනාට සෑකකරුවෝ විදිහට ඉන්න එවුන් තාම හිරේ.. මේක විශේස ලිස්ට් එකක් වෙන්න ඈති
  8. KadawathaKolla

    මිට්ටන්ව රවට්ටන්න Disney එයි

    කොහෙද ඉතින් මේ කොල්ලොත් එක්ක බෑනේ.. ජමිලා එක්ක එකතු වෙලා ගහන්න හදපු ගේම කෑරි ටික වේලෙන්නත් කලින් කොල්ලෝ අන්තර්ජාලේ දාලානේ
  9. KadawathaKolla

    Hambanthota Disneyland ekak danna yanawa mitto

    ජමිලා කියන්නේ රනිල්ගේ වහලියක් නේද? රනිලා ආවාට පස්සේ අරගලේ වහකදුරු වුන එක්කෙනෙක් තමා මට මතක විදිහට.. ලෙස්ටම ලණුවක් ගිල්ලා.. එහෙම නෑත්නම් මුන්ම හදපු කතාවක් පත්තු වුනා.. මොකද ඔක්කොම ගොබ්බ බයියෝ නෙමේ නේ. මන්නරම් තෙල් 2
  10. KadawathaKolla

    දිගුකලක් තිස්සේ සිරගතව සිටින කොටි සාමාජිකයින් 08 කට ජනපති සමාව

    තාම නඩු නෑතිව සෑකකරුවෝ විදිහට දුක් විදින එවුන් බර ගාණක් ඉන්නකොට ඈයි මේ උසාවියෙන් දඩුවම් නියම වුන අය නිදහස් කරන්නේ.... හා හා ජාත්යන්තරේ අදුරනවා කිව්වාට ඒක ඔප්පු කරගන්න බෑරුව දෑන් ජාත්යන්තර අවධානේ ගන්න වගේ රනිලා හදන්නේ
  11. KadawathaKolla

    ජනවාරියේ සිට බිත්තර හිඟයක්

    අනා මේක දෑක්කම අර පිස්සු ඩොකා පාදෙණිය මතක් වුනා.. ඌ දෑන් කොහෙද දන්නේ නෑ.. නොදන්න ලබ්බවල් වලට් ඈගිලි ගහලා ඔක්කොම විනාස කලා සුකන්නා
  12. KadawathaKolla

    පොහොට්ටුව 3ට කැඩෙයි..

    පොහොට්ටුව අටට කෑඩුනා කිව්වාත් චන්දයක් ආපු ගමන් ඔය බල්ලෝ ටික රාජපක්ශ කෙනෙක්ගේ ලොවනවා. මොකද රාජපක්ශලාගෙන් වගේ මස් කටු රනිල්ගෙන් ලෑබෙන්නේ නෑ.. ඕකුන් වගේ නූගත් මෙලෝ වෑඩක් බෑරි එවුන්ට ඒ වගේම ගොබ්බ පවුලක් වුන රාජපක්ශලාගෙන් මිසක් තෑනක් ලෑබෙන්නේ නෑ කියලා ඕකුන් දන්නවා
  13. KadawathaKolla

    Professional CV format

    Rattaran kiyanne software engek da?
  14. KadawathaKolla

    රට යන එක solution එකද?

    මමත් පහුගිය අවුරුද්ද වෙනකම්ම හිතන් හිටියේ ලන්කාවේ මොනවා හරි කාලා බීලා ඉන්න පුලුවන් කියලා. ඒත් කරන්ට් නෑතිව පෙට්‍රල් නෑතිව යනකොට නම් හිතුනා ඩොලර් නෑත්නම් මොකුත් කරගන්න බෑරි රටක් ද කියලා. ලන්කාවේ මිනිස්සු පිටරට ජොබ් වලට නොගියොත් ඒ රටවල සන්චාරකයෝ ලන්කාවට නාවොත්.. ලන්කාවත් අනාතයි නේද? ඒ කියන්නේ ඒ...

    No contents