පොහොට්ටුව ආයේ රනිල්ව බෑකප් කරන්නේ නෑ.. මම දන්නවා පොහොට්ටුවේ උඩ ඉන්න එවුන්. උන් මේ වෙලාවේ රනිල්ව පාවිච්චි කරනවා විතරයි.. ආයේ චන්දේ එනකොට මිස්ටර් බීන් තමා.. සජියා ලපයා දිනන්නේ නෑ. පොහොට්ටුව තමා ඊලග පාරත් එන්නේ. රනිලාට අඩුම ගාණේ ජනාදිපති බලතලවත් කප්පාදු කරන්න වෙන්නේ නෑ චන්දෙට කලින්.. :lol: :lol...