1. KadawathaKolla

    ටෑක්ස් සහ රාජ්ය ආදායම

    මේ දවස් වල හෑමෝම කතා වෙන දෙයක් තමා ටෑක්ස්. ඈයි ටෑක්ස් ඕනේ වෙන්නේ? රජයේ ආදායම තමා ටෑක්ස්. ඒ කියන්නේ රට දුවන්න ටෑක්ස් අනිවාර්යයෙන් ඕනේ.. එතකොට රජයේ ආදායම තමා ටෑක්ස්. මේ ලෑබෙන මුදල් වියදම් කිරීම තමා රජයේ වියදම්. මේ අමාරු වෙලාවේ ටෑක්ස් ගෙවන්න පසුබට වෙන්න එපා. නමුත් රජයේ වියදම් ගෑන කොහොමද? මේ...
  2. KadawathaKolla

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    ඌට පුලුවන් නම් එහෙ ඉන්න එකෙක්ව දාන්න කියපන්. උඩ ලෙවල් එකේ ජොබක් නෙමේ නම් සුද්දා උඹට කතා කරන්න තියෙන ඉඩ කොහොමත් අඩුයි
  3. KadawathaKolla

    රනිල් මම එක්ක මෙච්චර තරහ ඇයි ?

    වීඩියෝ එක බෑලිවද? ජෙප්පෙක් ඈරුනම ප්‍රධාන පක්ශයක දේශපාලකයෙක් ඔය වගේ උන්ගේ එවුන් ගෑන කියන විඩියෝ එකක් මම කලින් බලලා නෑ. බැලුවට කමක් නෑ රැවටෙන්න එපා. මේක නම් හරියටම හරි.. හිරුණිකා කියන්නෙත් ඒ කුලෙම කෙනෙක් තමා
  4. KadawathaKolla

    FORMER INDIAN ARMY OFFICER EXPERIENCE ON LTTE

    පුතුට එරෙහිව පියාගේ සිසුන්.. ඉන්දියාව තමා ලන්කාව ට ශොට් එක දුන්නේ
  5. KadawathaKolla

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    මම දන්න පවුල් කිහිපයක්ම ගිහින් ඉන්නවා. ඒ හෑමෝම දෑන් අවුරුද්දකටත් කිට්ටුයි ගිහින්. දෑනටත් ලන්කාවෙන් සල්ලි ගෙන්න ගන්නවා කිව්වා. කෝස් ෆී එකයි, නවාතෑන් කෑම , බිල් ටිකට හම්බු කරන ගාන හොදටම මදිලු
  6. KadawathaKolla

    Udemy Free Courses 21/10/2022

    thams lokka. hoda course ekak set wuna. samahara ewa expire wela aparade
  7. KadawathaKolla

    රනිල් මම එක්ක මෙච්චර තරහ ඇයි ?

    සද්දේ ඈහෙන පින්තූර. මේ වීඩියෝ එකේ ගෑණී මේක ගෑන කතා කරනවා
  8. KadawathaKolla

    රනිල් මම එක්ක මෙච්චර තරහ ඇයි ?

    මේකිගේ කතා ටිකෙන් සෑහෙන්න ඈතුලේ සීන් අහගන්න පුලුවන් වෙයි වගේ. අර විජේදාස රාජපක්ශ කිව්වේ පත්තර මල්ලිලා හින්දා දේශපාලකයන්ගේ ලමයින්ට ඉස්කෝලේ යන්න විදිහක් නෑ කියලා. මෙයාගේ වීඩියෝ ටිකෙනුත් අපිට තියෙන්නේ ආතල් එකක් ගන්න තමා
  9. KadawathaKolla

    රනිල් මම එක්ක මෙච්චර තරහ ඇයි ?

    රනිල් ගේ ප්‍රශ්ණය ක්ලාස් එක තමා....... හිරුනිකා ගේ ඩයරිය.. ආතල් දෙයි වගේ..
  10. KadawathaKolla

    4G SIGNAL / WIFI Signal

    puyliwan. external antenna ekak gahaganna wei
  11. KadawathaKolla

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    ඒක හරි. ලක්ශ පහක පඩියක් ගන්න එකෙක්ට ලන්කාව අවුලක් නෑ. නමුත් සමහර එවුන් යන්නේ ඈත්තටම ලන්කාවේ සිස්ටම් එකට තියෙන අකමෑත්ත හින්දා. එහෙම එවුන් යන එකේ නම් අවුලක් නෑ. ළමයින්ව ඉස්කෝලෙකට දාගන්න කන කට්ට, රජයේ ආයතනක වඩක් කරගන්න එක, පොදු ප්‍රවාහනය.. එක රටක් එක නීතියක් තියෙන එක, කවදාවත් වෙනස් නොවෙන දේශපාලනය...
  12. KadawathaKolla

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    රෑල්ලට ගිහින් ගෙවල් නෑතිව කට්ට කන අය හුගක් ඉන්නවා වගේ. තනියෙන් යන එවුන්ට නම් රූම් එකක හරි ස්ටේශන් එකක හරි ඉන්න පුලුවන්. ඒත් පවුල් පිටින් යන එවුන් නම් අනාතයි වියදමත් එක්ක බලනකොට. යන්න කලින් හරියට හොයලා බලලා තීරණයක් ගන්න ඕනේ නෑත්නම් තනියම ගිහින් බලන්න ඕනේ
  13. KadawathaKolla

    Euro එකට සොහොන් ලකුණූ 🤩🤩

    ඔවු බන් අවුරුදු 40 පෑනපු එවුනුත් යනවා නේ.. ලන්කාවට අබ සරණයි. ඈයි ගිය එවුන් කියනවා නේ වෙනස ගෑන. ඉතින් තව එවුන් යනවා. ඩොකා ලා වගේ නෙමේ උන්ට ලන්කාවට වඩා හොද පිලි ගෑනීමක් එහේ ලෑබෙනවා නේ. යු කේ යන එක නම් නර්ස්ලාට නතින් වගේ
  14. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    naha ban pissa paye tax adu kala. uba dane nadda ekawath :lol: :lol: . balapan impact eka On 1 January 2020, the mandatory PAYE Tax on any employment receipts to any resident or non-resident person was removed, and on 1 April 2020 was replaced by the Advance Personal Income Tax (APIT)...
  15. KadawathaKolla

    Euro එකට සොහොන් ලකුණූ 🤩🤩

    නර්ස් ලා නම් අම්බානක් යනවා මේ දවස් වල. යුරෝ 2000 ට වෑඩියෙන් නම් අනිවා ලෑබෙනවා ඈති. කට්ටිය යන්නේ පවුල් පිටින්නේ. ඒ හින්දා ලන්කාවට නම් වෑඩක් නෑ මොකද උන් සල්ලි එවන්නේ නෑනේ :-(

    No contents