1. dath kimbula

    The Colombo Light Rail Transit System Malabe to colombo

    හොද වැඩක්........ ඕක ඉක්මනට කරනවා නම් තමා හොද හැබැයි.
  2. dath kimbula

    Beuty of Rwanda !!

    ඔය ගොටාභය ගැන සුදු වෑන්, මිනි මෝරු කියා කියා කෑගහන උන්ට කියන්න තියෙන්නේ.... පෝල් කගාමේ ගැන හොයාගෙන කියවපල්ලා.
  3. dath kimbula

    Elakiriyata mona huyannakda me wela thiyenne

    it's your prob bro. not with EK for sure
  4. dath kimbula

    ජීවිත සාර්ථක කරගන්න මාර්ගය ගැන සාකච්චා ක&#3515

    මට මගේ අම්ම දීල තියෙන්නේ අවවාද 3ක් විතරයි ජිවිතේ සාර්ථක කර ගන්න...... 1- කරන දේ හරියට කරපන්. ටොයිලට් හෙදුවත් එක හරියට කරපන් නැත්තන් දියුණු වෙන්න බැ. 2-තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරපන් කවුරු කලත් නොකලත්. මම තමා දුවන්නේ මේ අවවාද 2 මත. මට වැරදිලා නම් නැ. ආ........3වෙනි එක ගැනු ළමයින්ට...
  5. dath kimbula

    අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප&

    අම්මෝ..... කාලෙකින් හර්ශයෝ..........
  6. dath kimbula

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    කොහෙද උලමෝ මම සිරට චන්දෙ දුන්නේ. ලොල්... මම චන්දෙ කටුගව එපාර. මම මැතිවරණයේදී චන්දෙ දුන්නේ පොදු පෙරමුණට..... උබ ඔය කතා කරන විදිය වෙනස් කර ගනින්. රටට හිතැති උන් කිසි චාරයක් නැති උලම්මු කියල හිතෙන්නේ උබේ කට වාචාල කම දැක්කම....
  7. dath kimbula

    2020ට එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා

    මෙතුමාට චන්දෙ දෙන්න කලින් මට කියන්න මේක... දැන් විධායක ජනාධිපති කමේ තටු කපල තියෙන්නේ. බරපතල තීරණ ගන්නේ අගමැති සහ කැබිනට් එක. එහෙම සන්දර්භයකදී මෙතුමා ජනාධිපති වෙලා වැඩක් වෙයි ද?
  8. dath kimbula

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    යකෝ එරෝසාන්, චාරයක් ඇතුව කතා කරපන් කෝ යකෝ..... උබ මේකේ තප්පුලන විදියට ඉස්සරහට එන්න තියන චන්ද දෙක තුනක් හරි හැලෙනවා..... රටට ආදරේ නම් ටිකක් සමාජයේ හැසිරෙන්න ඉගෙන ගනින්......
  9. dath kimbula

    පැලියගොඩ ඇමොනියා කන්ටේනර් එකක් පෙරලිලා

    ඇමෝනියා කාන්දුවකදී කල හැකි හොදම දේ ඒ ප්‍රදේශයට ජලය බහුලව විහිදුම් කිරීමයි. ඇමෝනියා සම්මත උෂ්ණත්වයේදී සහ පිඩනයේදී හොදින් ජලයේ දියවේ. (ඇමෝනියා ඝනසේන්ටිමෙටර 800ක් ජලය මිලිලිටරයක දිය වේ.) ඔබේ දැනුම සදහා මගේ මිත්‍රය:D
  10. dath kimbula

    China Merchant සමාගමෙන් බැසිල්ගේ බිරියගේ පදනමකට එක් &#3482

    menna mewata nam wahama action ekak ganna oone... mewa proof eka thiyana ewa. hari nam me wenakota arrest warrants release wenna onone mewata.
  11. dath kimbula

    Wtf

    දැන් තේරෙනවද උබලට සුදු වැන් ඕනේ කියල පේ රටට....
  12. dath kimbula

    පැලියගොඩ ඇමොනියා කන්ටේනර් එකක් පෙරලිලා

    well, Ammonia is highly dissolving in water. (800cc s in 1 ml of water in SP&T) if it leaks, best thing to spray water.
  13. dath kimbula

    salli tiyena evunta hoda vade

    karawal ponz ta maara thilak gihin....... thota mona waahanada bijjo....
  14. dath kimbula

    වෙස්ට්ගේට් ප්‍රයිමරි ස්කූල්හි සිට රන්ම&

    රංගනයෝ බොට රේප් දෙන්න බැලූ.............
  15. dath kimbula

    වෙස්ට්ගේට් ප්‍රයිමරි ස්කූල්හි සිට රන්ම&

    ඌ කියල තියන එක නම් ඇත්ත....ලංකාවේ අද්යාපන ක්‍රමය වහාම සහ බරපතල විදියට වෙනස් වෙන්න ඕනේ.....හැබැයි සුද්දගේ ක්‍රමේට නෙවෙයි, සුද්දගේ ක්‍රමේ හරි නම් ඒ ක්‍රමේට අපේ රටට ඕනේ ඔලු හදන ක්‍රමේකට......
  16. dath kimbula

    තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න...

    හැමිනේ ලක්මවුනි..........:shocked::shocked::shocked: යකෝ තිරු යන්නේ ඔක්සිජන් ටැංකි පිටේ බැදන් ද හ්?????????????
  17. dath kimbula

    යුරෝ4

    that's a damn good decision by the gov. hail for that!
  18. dath kimbula

    Stock Clearance - Xiaomi

    තිලපියෝ, පෝන් කටු එහෙම නැද්දැහැ

    No contents