තාම ඇමති පට්ටම අයින් කල්ලා නැද්ද?
![]()
මොන පිස්සුද පොන්න රනිල කවදාවත් කොටින්ට *ක දෙන එක නතර කරන්නෙ නැ...ඕක තිරිසනා..
තාම ඇමති පට්ටම අයින් කල්ලා නැද්ද?
![]()
විජේකලා LTTE ය ඉල්ලයි! 07-04-2018 10:36 PM![]()
විජයකලාගේ ඇමති ධූරය... 07-04-2018 09:55 PM Ammata hukana wesige puthe.higana ballige puthe.nikan thiya puka whole sale dapan.ubala wage ponsiyanta ada hoda thanak thiyanawa![]()
හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ![]()

complained on GIF
ලැප් එකේ ලොඩ් උනා... ග්ලාස් එකේ රිෆ්ලෙක්ශන් එකට දැක්කද දන්නේ නෑ ගෝලයෝ 
ආතතියට බෙහෙත් ගන්න කියල නිවාඩුවකුත් දීලා ආණ්ඩුවේ වියදමින්ම සිංගප්පුරු යවන්නත් බැරි නෑ
PAREESSANE PRATHIPALA EI:- TENSION EKA NISA PODI ATAPASU WIMAK WELA TYENNE. KANTHAWAK WIDIYATA ME WIDIYATA DESAPALANE INNA EKAMA LOKU DEYAK KIYALA

ආතතියට බෙහෙත් ගන්න කියල නිවාඩුවකුත් දීලා ආණ්ඩුවේ වියදමින්ම සිංගප්පුරු යවන්නත් බැරි නෑ![]()

හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ![]()
හරිනන් මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂේ සාමාජිකත්වේ අහෝසි කරලා ඇමතිකමෙන් අයින් කරලා පාර්ලිමේන්තු මන්ත්රී කම අහෝසි කරන්න වැඩකටයුතු කෙරිලා තියෙන්න ඕනේ![]()
පිස්සුද ආයිබෝං... ඒ දැරිවි ආතතියෙන් ඉඳල තියෙන්නෙ ඒ වෙලාවෙ, ඔසප් දවසක් කියන්නෙ. ඒකලු එහෙම කියවිලා තියෙන්නෙ. එහෙම දේකට ඔච්චර දරුණුවට ගන්නවනං අපේ සංහිඳියාව මොකද්ද...?

අනේද කියන්නෙ පොන්න රනිල කවද්ද කොටින්ට ¥ක දෙන ක නතර කරන්නෙ.. ඉල්ලා අස් වෙලානෙ
අස් කරන්න කලින් නම්බු පිටින් අස් වෙන්න කියන්නැතිඉල්ලා අස් වෙලානෙ
ඇමති කමෙන් ඉවත් උනා... හොඳයි...
දැන් තියෙන්නේ පක්ෂයේ විනය කැඩීම නිසා විනය ක්රියා මාර්ග ගැනීම...
ඇයට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන එක අනිවාර්යය...
ඒකට අනූව ප්රජා අයිතිය අහෝසිය වෙන්න ඕනේ...
එයා දෙමළ නිසා අඩුවෙන් සලකනවා කියලා කියන්න දෙන්නත් හොඳ නෑ.. ඔන්න මම කොටින්ට සපෝට් මගේ පාක්ෂිකයිනි. මම ඒ ප්රභා වෙනුවෙන් මගේ ඇමතිකම පවා පුද දුන්නා කියලා වීරයෙක් වෙන්න දෙන්නත් හොඳ නෑ... උසාවියේ නඩු අහලාම ප්රජා අයිතියත් නැති කලාම පාඩමක් ඉගැන්නෙයි ත්රස්තයෝන්ට පුප දෙන අයට...
මේ සියල්ල කණපිට හරවන කණ්ඩායම් සංවිධාන පුද්ගල චරිත ගැන මිනිස්සු සජීවීව මැදිහත් විය යුතුයි...

එහෙමද ආස![]()

ඕක වෙනවට අකමැති අය කියමු බලන්න...
කාගේ කාගෙත් පක්ෂවලින් උන දේවල් බැලුවම තේරෙයි...![]()

ඇමති කමෙන් ඉවත් උනා... හොඳයි...
දැන් තියෙන්නේ පක්ෂයේ විනය කැඩීම නිසා විනය ක්රියා මාර්ග ගැනීම...
ඇයට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන එක අනිවාර්යය...
ඒකට අනූව ප්රජා අයිතිය අහෝසිය වෙන්න ඕනේ...
එයා දෙමළ නිසා අඩුවෙන් සලකනවා කියලා කියන්න දෙන්නත් හොඳ නෑ.. ඔන්න මම කොටින්ට සපෝට් මගේ පාක්ෂිකයිනි. මම ඒ ප්රභා වෙනුවෙන් මගේ ඇමතිකම පවා පුද දුන්නා කියලා වීරයෙක් වෙන්න දෙන්නත් හොඳ නෑ... උසාවියේ නඩු අහලාම ප්රජා අයිතියත් නැති කලාම පාඩමක් ඉගැන්නෙයි ත්රස්තයෝන්ට පුප දෙන අයට...
මේ සියල්ල කණපිට හරවන කණ්ඩායම් සංවිධාන පුද්ගල චරිත ගැන මිනිස්සු සජීවීව මැදිහත් විය යුතුයි...
:

මෛත්රී මැතිවරන වේදිකාවෙදිම කිව්වා එයා ජනාධිපති උන ගමන් රනිල්ව අගමැති කරනවා කියලා.
දැන් බන් අපේ රටේ ඉන්න සම-හරක් උන් දැනගෙන හිටීයෙ නැද්ද රනිල් ගේ පහුගිය කෙරුවාව. රනිල් මීට කලින් දෙපාරක් අගමැති වෙලා තියනවා. මේ නිසා තමයි බන් අපේ රටේ හරක් එක්ක මේ රට හදන්න බැරි.